හිත රිද්දනවට සමාවෙන්න..එත් මට තියෙන්නේ ඔකේ අනිත් පැත්ත බන් ...මම දෙයක්කිව්වොත් එක ඇත්ත වෙනවා..![]()
owata baya na api
හිත රිද්දනවට සමාවෙන්න..එත් මට තියෙන්නේ ඔකේ අනිත් පැත්ත බන් ...මම දෙයක්කිව්වොත් එක ඇත්ත වෙනවා..![]()
mama kiyana dewal wala nam anith paththamai wenne
මේවා දකිනකොට හිතෙනවා මම ඉන්නේ මොන යුගේද කියලා
බටහිර විද්වතුන් පරීක්ෂණ කරනවා මනුස්සයාගේ මොලයෙන් නිකුත් කරන කිරණ, ටෙලිපති වගේ දේවල් ගැන..ඒ වගේම මනුස්සයාගේ වචන වල බලයක් තියෙනවද කියල...
කරන ලබ්බකුත් නැහැ...අඩු ගානේ මේවා බොරුයි කියල ඔප්පු කරන්න පරීක්ෂණයක් කරලා තියෙනවාද ? 
නිකන් කටට එනවාට අපි 21 වෙනි සියවසේ ඕවා මෝඩයි කිව්වා කියල පොරක් වෙන්නේ නැහැ...

hitha riddaganna epamama kiyana dewal wala nam anith paththamai wenne

Forver alone 
නාන කාමරේ ගාව කෙහෙල් පදුරක් තිබ්බ![]()
දවසක් නානකාෙට ඉදිච්ච කෙහෙල් අත්තකිං අව්ව වැටිල මං දැක්කෙ අමු ගෙඩියක් ඉදිල වගේ![]()
අම්මට කිව්ව කෙහෙල් කැන නං ඉදීගෙන එනව කියල පහුවෙනිද ගහ කඩාගෙන වැටුන![]()
ගෙවල් ලග ගෙදරක අාච්චි කෙනෙක් ඉස්පිරිතාලෙ නවත්තල එ් හැටි අමාරුවක් තිබිල නෑ![]()
අම්ම ඔික කිව්වාම මං නිකමට අැහුව දැන් වයස කීයක් විතර අැතිද කියල![]()
වයස කිව්වාම මං නිකමට වගේ කිව්ව දැන් එහෙනං ඔය හිටිය මදෑ කියල පහු වෙනිද මැරල![]()
දැන් සීය තනියෙක් කිව්ව මාසයක් යන්න වුන්නෑ සීයත් මලා![]()
![]()

සිඞ්හළු...මේක මේ වෙන ත්‍රෙඩ් එකක කතාවක් කර කර ඉද්දි මතක් වුනේ...
ඇස්වහ කටවහ කිව්වම ඉතින් දන්නවනේ...
ලේසි නැහැනේ..සමහර පොරවල් ඉන්නවා කිව්වොත් බඩුම තමා...
ඇස්වහට වැඩියෙන් ම කටවහ තමයි මට නම් සෙට් වෙලා තියෙන්නේ...
ඇස්වහ ඉතින් උන් මොනවා හිතනවද කියල අපි දන්නේ නැහැනේ..කටවහ වගේ අපිට ඇහෙන්නේ නැහැනේ...
මේ ත්‍රෙඩ් ඒක ඔන්න ඇස්වහ කටවහ වෙනුවෙන්....
උබලට මොනවද වෙලා තියෙන්නේ මේ වගේ සිද්දි?මෙතන දාපල්ලා...ආතල් සිද්දි එහෙම වෙලා ඇතිනේ..අපේ වෙච්ච සීන් එකක් කියන්නම්...
අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඇන්ටි කෙනෙක්...ඒ ඉඩමේ පිටිමස්සේ මායිම තියෙන්නේ අපේ ඉඩම ඇතුලේමයි..තාප්පයක් ගහල තියෙන්නේ....ඉතින් ඒ පල්ලෙහා අපේ තිබ්බ හොඳ තැඹිලි ගහක්...
ගෙඩි එහෙම ආව හොදට...ගහ පිරෙන්න...ඒ මිනිස්සුන්ටත් දෙනවා ආවම අපි...ඔන්න ටික කාලෙකට පස්සේ මේ ගෑනි අපේ අම්ම පිටිපස්සට යනකන් බලන් ඉදල කියවන්න පුරුදු වුනා..තැඹිලි ගහ බල බල කියනවා කෝ මේකේ තාම මල් නැහැ නේද...
මල් එනකොට කියනවා ඔන්න මේ සැරේ නම් මල් ඇවිල්ල නේද...තැඹිලි එයි එහෙනම්...
ගෙඩි ආවම කියනවා ලොකු ගෙඩි නේද...ගොඩක් ඇවිල්ලනේ...
ඔන්න ඔහොම පුදුම කියවිල්ලක් කිව්වේ...
කිව්වයෙන් කිව්වත් හරි කියහන්කෝ ගහෙ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි නැහැ...
ගහ නාටු වෙලාම ගියා...දැන් යන්තම් පන ගහගෙන ඇවිල්ල තියෙනවා ආයේ..එත් ගෙඩි එන්නේ හෙන පොඩ්ඩයි...
මේ වගේ සීන් උබලට මොනාද වෙලා තියෙන්නේ?![]()
සීන් නැත්තම් බම්ප් එකක් වත් දාපල්ලා...වෙනවටම කියනවා නෙමෙයි...උබලට අද ගෙදර යද්දී මොනා වෙයිද, ගෙදර ගිහින් බම්ප් කරන්න පුළුවන් වෙයිද කියල කවුද දන්නේ..

පිනක් කරගන්න චාන්ස් එකක් මං උබට කියන්නම්...නාන කාමරේ ගාව කෙහෙල් පදුරක් තිබ්බ![]()
දවසක් නානකාෙට ඉදිච්ච කෙහෙල් අත්තකිං අව්ව වැටිල මං දැක්කෙ අමු ගෙඩියක් ඉදිල වගේ![]()
අම්මට කිව්ව කෙහෙල් කැන නං ඉදීගෙන එනව කියල පහුවෙනිද ගහ කඩාගෙන වැටුන![]()
ගෙවල් ලග ගෙදරක අාච්චි කෙනෙක් ඉස්පිරිතාලෙ නවත්තල එ් හැටි අමාරුවක් තිබිල නෑ![]()
අම්ම ඔික කිව්වාම මං නිකමට අැහුව දැන් වයස කීයක් විතර අැතිද කියල![]()
වයස කිව්වාම මං නිකමට වගේ කිව්ව දැන් එහෙනං ඔය හිටිය මදෑ කියල පහු වෙනිද මැරල![]()
දැන් සීය තනියෙක් කිව්ව මාසයක් යන්න වුන්නෑ සීයත් මලා![]()
![]()

පිනක් කරගන්න චාන්ස් එකක් මං උබට කියන්නම්...
නිකමට කියපන්කො, " මයිත්රීපාල සිරිසේන පබයා මේ රට විනාස කළා දැන් ඇති, අකුලෝලම පලයන්" කියල...![]()

මයිත්රීපාල සිරිසේන පබයා මේ රට විනාස කළා දැන් ඇති, අකුලෝලම පලයන්![]()
ඔන්න මැරුන්නැත්තං මට එහෙම එක එක ඒව කියන්න එන්න එපා![]()
මං අහල තියෙන හැටියට කටවහ එහෙම හැතැප්ම ගානක් ඈත ඉදන් කිව්වට වැදිල නෑ![]()
![]()

මචන් කියනවනම් පඹයටයි පොනිලටයි දෙන්නටම එකපාර කියපන්. මොකද පඹයා විතරක් අකුලෝල ගියොත් පොනිල රජ වෙනවා. ඒ පාර ඊට හපන්.![]()

අරූ වගේ වාක්‍යය ලියල දීපං මං කියන්නං![]()
![]()

හ්ම්ම්... ඒකත් එහෙමද? එහෙනම් උබ ගෝල්ෆේස් පැත්තට ගියොත් මතක ඇතුව ඕක කියාගෙන ගියා නම් හරි... හැබැයි පබයා ගේ ඇතුලේ ඉන්නත් ඕනේ.. ඌ මේ දවස් වල "සාමාන්‍ය" ප්ලේන් වල උගේ "සාමාන්‍ය" ගෑනි එක්ක ලෝකේ වටේ ඇවිදිනවනේ..මයිත්රීපාල සිරිසේන පබයා මේ රට විනාස කළා දැන් ඇති, අකුලෝලම පලයන්![]()
ඔන්න මැරුන්නැත්තං මට එහෙම එක එක ඒව කියන්න එන්න එපා![]()
මං අහල තියෙන හැටියට කටවහ එහෙම හැතැප්ම ගානක් ඈත ඉදන් කිව්වට වැදිල නෑ![]()
![]()
එල... උදේ හවස මේ දේ රටේ හැම මිනිහම කියනවා නම්, වැඩේ ගොඩ..
"මයිත්රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා" කියල කියහන්![]()

එල... උදේ හවස මේ දේ රටේ හැම මිනිහම කියනවා නම්, වැඩේ ගොඩ..![]()
"මයිත්රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"

"මයිත්රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා" කියල කියහන්![]()