ඇස්වහ_කටවහ..

animation

Well-known member
  • Aug 25, 2011
    15,987
    9,319
    113
    Microsoft
    හිත රිද්දනවට සමාවෙන්න..එත් මට තියෙන්නේ ඔකේ අනිත් පැත්ත බන් ...මම දෙයක්කිව්වොත් එක ඇත්ත වෙනවා..:yes::D

    owata baya na api:dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,768
    1
    9,567
    113
    colombo
    මේවා දකිනකොට හිතෙනවා මම ඉන්නේ මොන යුගේද කියලා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මේවා දකිනකොට හිතෙනවා මම ඉන්නේ මොන යුගේද කියලා

    ලොල්, :lol: බටහිර විද්වතුන් පරීක්ෂණ කරනවා මනුස්සයාගේ මොලයෙන් නිකුත් කරන කිරණ, ටෙලිපති වගේ දේවල් ගැන..ඒ වගේම මනුස්සයාගේ වචන වල බලයක් තියෙනවද කියල...:rofl:

    ලඞ්කාවේ බටහිර ගැති පොෂ් මේනියාවෙන් පෙලෙන අපේ නිකම්මු හැමදේම ලොකු එකෙන් බැහැර කරනවා...:lol: කරන ලබ්බකුත් නැහැ...අඩු ගානේ මේවා බොරුයි කියල ඔප්පු කරන්න පරීක්ෂණයක් කරලා තියෙනවාද ? :rofl::rolleyes: නිකන් කටට එනවාට අපි 21 වෙනි සියවසේ ඕවා මෝඩයි කිව්වා කියල පොරක් වෙන්නේ නැහැ...:yes::yes:

    http://beforeitsnews.com/beyond-sci...r-mind-the-secret-power-of-words-1901343.html

    http://www.huffingtonpost.com/susan-smalley/the-power-of-words_b_81918.html

    http://hannahgetshappy.com/your-thoughts-have-power/

    http://wakeup-world.com/2011/07/12/scientist-prove-dna-can-be-reprogrammed-by-words-frequencies/

    මම උබට පුද්ගලිකව කියනවා නෙමෙයි...එත් අපේ රටේ බහුතරය ඔහොමයි...අපේ පැරැන්නෝ විශ්වාස කරපු දේවල් ගොඩේ කියල පොෂ් උන ගහල බැහැර කරන්නේ නැතුව ඒවා ගැන හොයල බලන්න පුරුදු වෙන්න ඕනේ...ඒවා විස්වාස කරන්න කියනවා නෙමෙයි...එත් ඇයි ඒ මිනිස්සු එහෙම දෙයක් කිව්වේ? මොකක්ද මේකේ තියෙන අර්ථය කියල බලන්න ඕනේ...

    අපිට වඩා අපේ පැරැන්නෝ අපේ පරිසරයට, ගහකොළට, විශ්වයට ගොඩක් සමීපව හිටපු පිරිසක්..අපි නොදකින නොදන්නා දේවල් දාහක් මේ අවට සිද්ද වෙනවා..ඒවා විශ්වයත් එක්ක මිශ්‍ර වෙලා තියෙන දේවල්...වර්තමානේ අපි පරිසරය එක්ක ගනුදෙනු නැහැ..අපිට ස්වභාවිකව දැනුමක් ලැබෙන්නේ නැහැ...අපි බලන් ඉන්නේ විද්‍යාත්මකව මේ හැමදේම අර පොතේ ලියල, මෙන්න න්‍යාය කියල අතට දෙනකන්...ගුරුත්වාකර්ෂණය කියන්නෙත් මේ වගේ විශ්වයේ තියෙන එක නීතියක්..එතකොට වස්තූන් දෙකක් අතර ආකර්ශනයක් තියෙනවා කියල අපිට බලු බැල්මට පෙන්නේ නැහැ...නමුත් එක එහෙමයි...මෙහෙම දෙයක් වෙනවා...මේක වුනේ මේකයි කියල හිතල ඒ මිනිස්සු හිතල ගණන් හදල, තියරි ගොඩ නගල තමා උබල විද්යාත්මකයි කියන දේ අද පිළිගන්නේ...ඔය තියරි නැත්තම් වස්තුන් දෙකක් එකකට එකක් ආකර්ෂණය වෙනවා කිව්වත් ගොඩක් එවුන් හිනා වෙන්න තිබ්බ...මම මේ නිකන් සරල උදාහරණයක් කිව්වේ හැමදේම නිකන්ම අපිට බැහැර කරන්න බැහැයි කියල කියන්න...
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    නාන කාමරේ ගාව කෙහෙල් පදුරක් තිබ්බ :baffled: :baffled:
    දවසක් නානකාෙට ඉදිච්ච කෙහෙල් අත්තකිං අව්ව වැටිල මං දැක්කෙ අමු ගෙඩියක් ඉදිල වගේ :dull: :dull:
    අම්මට කිව්ව කෙහෙල් කැන නං ඉදීගෙන එනව කියල පහුවෙනිද ගහ කඩාගෙන වැටුන :sorry: :sorry:

    ගෙවල් ලග ගෙදරක අාච්චි කෙනෙක් ඉස්පිරිතාලෙ නවත්තල එ් හැටි අමාරුවක් තිබිල නෑ :no: :no:
    අම්ම ඔික කිව්වාම මං නිකමට අැහුව දැන් වයස කීයක් විතර අැතිද කියල :dull: :dull:
    වයස කිව්වාම මං නිකමට වගේ කිව්ව දැන් එහෙනං ඔය හිටිය මදෑ කියල පහු වෙනිද මැරල :sorry: :sorry:
    දැන් සීය තනියෙක් කිව්ව මාසයක් යන්න වුන්නෑ සීයත් මලා :sorry: :sorry:

    :lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිඞ්හළු...:D:D මේක මේ වෙන ත්‍රෙඩ් එකක කතාවක් කර කර ඉද්දි මතක් වුනේ...:) ඇස්වහ කටවහ කිව්වම ඉතින් දන්නවනේ...:growl: ලේසි නැහැනේ..සමහර පොරවල් ඉන්නවා කිව්වොත් බඩුම තමා...:sorry: ඇස්වහට වැඩියෙන් ම කටවහ තමයි මට නම් සෙට් වෙලා තියෙන්නේ...:dull: ඇස්වහ ඉතින් උන් මොනවා හිතනවද කියල අපි දන්නේ නැහැනේ..කටවහ වගේ අපිට ඇහෙන්නේ නැහැනේ...:baffled:

    මේ ත්‍රෙඩ් ඒක ඔන්න ඇස්වහ කටවහ වෙනුවෙන්....:cool::cool:

    උබලට මොනවද වෙලා තියෙන්නේ මේ වගේ සිද්දි? ;) මෙතන දාපල්ලා...ආතල් සිද්දි එහෙම වෙලා ඇතිනේ..අපේ වෙච්ච සීන් එකක් කියන්නම්...:lol:

    අපේ අල්ලපු ගෙදර ඉන්නවා ඇන්ටි කෙනෙක්...;) ඒ ඉඩමේ පිටිමස්සේ මායිම තියෙන්නේ අපේ ඉඩම ඇතුලේමයි..තාප්පයක් ගහල තියෙන්නේ....ඉතින් ඒ පල්ලෙහා අපේ තිබ්බ හොඳ තැඹිලි ගහක්...:) ගෙඩි එහෙම ආව හොදට...ගහ පිරෙන්න...ඒ මිනිස්සුන්ටත් දෙනවා ආවම අපි...ඔන්න ටික කාලෙකට පස්සේ මේ ගෑනි අපේ අම්ම පිටිපස්සට යනකන් බලන් ඉදල කියවන්න පුරුදු වුනා..තැඹිලි ගහ බල බල කියනවා කෝ මේකේ තාම මල් නැහැ නේද...:confused::confused: මල් එනකොට කියනවා ඔන්න මේ සැරේ නම් මල් ඇවිල්ල නේද...තැඹිලි එයි එහෙනම්...:D:D ගෙඩි ආවම කියනවා ලොකු ගෙඩි නේද...ගොඩක් ඇවිල්ලනේ...:shocked::shocked: ඔන්න ඔහොම පුදුම කියවිල්ලක් කිව්වේ...:rofl: කිව්වයෙන් කිව්වත් හරි කියහන්කෝ ගහෙ ඊළඟ අවුරුද්දේ ඉදන් ගෙඩි නැහැ...:lol::lol: ගහ නාටු වෙලාම ගියා...දැන් යන්තම් පන ගහගෙන ඇවිල්ල තියෙනවා ආයේ..එත් ගෙඩි එන්නේ හෙන පොඩ්ඩයි... :lol:

    මේ වගේ සීන් උබලට මොනාද වෙලා තියෙන්නේ? :dull:

    සීන් නැත්තම් බම්ප් එකක් වත් දාපල්ලා...වෙනවටම කියනවා නෙමෙයි...උබලට අද ගෙදර යද්දී මොනා වෙයිද, ගෙදර ගිහින් බම්ප් කරන්න පුළුවන් වෙයිද කියල කවුද දන්නේ..:(:lol::lol:

    මාත් දන්න ඔය වගේම සිද්ධියක් තියෙනවා...
    සමහරු ඉන්නවා , ඒ දාන බැල්මන්ට් එකම ඇති..... අකුලෝලම යනවා බං..:eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නාන කාමරේ ගාව කෙහෙල් පදුරක් තිබ්බ :baffled: :baffled:
    දවසක් නානකාෙට ඉදිච්ච කෙහෙල් අත්තකිං අව්ව වැටිල මං දැක්කෙ අමු ගෙඩියක් ඉදිල වගේ :dull: :dull:
    අම්මට කිව්ව කෙහෙල් කැන නං ඉදීගෙන එනව කියල පහුවෙනිද ගහ කඩාගෙන වැටුන :sorry: :sorry:

    ගෙවල් ලග ගෙදරක අාච්චි කෙනෙක් ඉස්පිරිතාලෙ නවත්තල එ් හැටි අමාරුවක් තිබිල නෑ :no: :no:
    අම්ම ඔික කිව්වාම මං නිකමට අැහුව දැන් වයස කීයක් විතර අැතිද කියල :dull: :dull:
    වයස කිව්වාම මං නිකමට වගේ කිව්ව දැන් එහෙනං ඔය හිටිය මදෑ කියල පහු වෙනිද මැරල :sorry: :sorry:
    දැන් සීය තනියෙක් කිව්ව මාසයක් යන්න වුන්නෑ සීයත් මලා :sorry: :sorry:
    පිනක් කරගන්න චාන්ස් එකක් මං උබට කියන්නම්...

    නිකමට කියපන්කො, " මයිත්රීපාල සිරිසේන පබයා මේ රට විනාස කළා දැන් ඇති, අකුලෝලම පලයන්" කියල...;)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇස්වහ - කටවහ තියෙන මිනිස්සුන්ගේ දිවේ කළු තිත් ගොඩක් තියෙනවා මචන්... මං දන්න කීප දෙනෙක්ගේම එහෙම දැකපු නිසා කියන්නේ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පිනක් කරගන්න චාන්ස් එකක් මං උබට කියන්නම්...

    නිකමට කියපන්කො, " මයිත්රීපාල සිරිසේන පබයා මේ රට විනාස කළා දැන් ඇති, අකුලෝලම පලයන්" කියල...;)

    මයිත්රීපාල සිරිසේන පබයා මේ රට විනාස කළා දැන් ඇති, අකුලෝලම පලයන් :D :D
    ඔන්න මැරුන්නැත්තං මට එහෙම එක එක ඒව කියන්න එන්න එපා :no: :no:
    මං අහල තියෙන හැටියට කටවහ එහෙම හැතැප්ම ගානක් ඈත ඉදන් කිව්වට වැදිල නෑ :no: :no:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මයිත්රීපාල සිරිසේන පබයා මේ රට විනාස කළා දැන් ඇති, අකුලෝලම පලයන් :D :D
    ඔන්න මැරුන්නැත්තං මට එහෙම එක එක ඒව කියන්න එන්න එපා :no: :no:
    මං අහල තියෙන හැටියට කටවහ එහෙම හැතැප්ම ගානක් ඈත ඉදන් කිව්වට වැදිල නෑ :no: :no:

    මචන් කියනවනම් පඹයටයි පොනිලටයි දෙන්නටම එකපාර කියපන්. මොකද පඹයා විතරක් අකුලෝල ගියොත් පොනිල රජ වෙනවා. ඒ පාර ඊට හපන්. :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් කියනවනම් පඹයටයි පොනිලටයි දෙන්නටම එකපාර කියපන්. මොකද පඹයා විතරක් අකුලෝල ගියොත් පොනිල රජ වෙනවා. ඒ පාර ඊට හපන්. :rolleyes:

    අරූ වගේ වාක්‍යය ලියල දීපං මං කියන්නං :baffled: :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අරූ වගේ වාක්‍යය ලියල දීපං මං කියන්නං :baffled: :baffled:

    "මයිත්‍රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා" කියල කියහන්:):)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්රීපාල සිරිසේන පබයා මේ රට විනාස කළා දැන් ඇති, අකුලෝලම පලයන් :D :D
    ඔන්න මැරුන්නැත්තං මට එහෙම එක එක ඒව කියන්න එන්න එපා :no: :no:
    මං අහල තියෙන හැටියට කටවහ එහෙම හැතැප්ම ගානක් ඈත ඉදන් කිව්වට වැදිල නෑ :no: :no:
    හ්ම්ම්... ඒකත් එහෙමද? එහෙනම් උබ ගෝල්ෆේස් පැත්තට ගියොත් මතක ඇතුව ඕක කියාගෙන ගියා නම් හ‍රි... හැබැයි පබයා ගේ ඇතුලේ ඉන්නත් ඕනේ.. ඌ මේ දවස් වල "සාමාන්‍ය" ප්ලේන් වල උගේ "සාමාන්‍ය" ගෑනි එක්ක ලෝකේ වටේ ඇවිදිනවනේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    "මයිත්‍රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා" කියල කියහන්:):)
    එල... උදේ හවස මේ දේ රටේ හැම මිනිහම කියනවා නම්, වැඩේ ගොඩ.. :)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල... උදේ හවස මේ දේ රටේ හැම මිනිහම කියනවා නම්, වැඩේ ගොඩ.. :)

    "මයිත්‍රීපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලෝලම පලයන්..,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා.. වා.. වා...!!"

    :lol::lol::lol::lol:
    උම්බ නම් උන් ඩබල එක්ක පට්ට මලකින් වගේ ඉන්නේ.මන් දැක්ක ත්‍රඩ් කීපෙකම උම්බ ඔහොම කියල තියෙනවා.
    මටනම් උන් දෙන්න හෙන ජෝකර්ලා දෙන්නෙක් බන්:lol::lol:
    එකෙන් මේකෙන් තම්බි ටිකයි විග්නේශ්වරන් කාරයයි රට කනවා:growl::growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    "මයිත්‍රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා" කියල කියහන්:):)

    මයිත්‍රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා :baffled: :baffled:
     
    • Like
    Reactions: funkyguy89