computor screen baladdi dana anti glare coat eka tiyana specs dekak dapan.. habai computer sceen ekath ekka compare karaddi phone screen eken emit wena radiation eka godak adui..
ඒක තෝරනකොට බලන්න ඕනෙ මොනවද?
හොද බ්රෑන්ඩ් එකක් තියද ?
ප්ලාස්ටික් ද වීදුරුද ග්ලාස් එක.
ඇස් චෙක් කරලද ගන්න ඕනෙ .
ගනං කොහොමද සාමාන්යෙන් වගේ දේවල් දැන ගන්න තමයි ඕනෙ ?
mama lagadi gaththa vision care eken...
16000,10000,6000 wage ganan walata thiyanawa lenses..
frame thiyanawa 3000 idala...
lense eke gana wadi kiyanne protection eka wadi..
as kohomath un free check karanwa... nikan hambena eke ekath karaganin..
එතකොට ඔයා ගත්තෙ 16000 එකද ? ඒක හොඳයිද? ලෙන්ස් වලට බ්රෑන්ඩ් නැද්ද ?
ඇස් වලට කෙමිකල් දාන්නෙ නෑ නේද චෙක්කරන්න .

mama gathhte 10000 lense eka.. ehema hodak thiyanawada kiyala kiyanna therenne na bn.. issara wagema godak wela use karama as walata amarui thamath.. UV rays wage bad radiation walin protection ekak thiyana nisa health risk eka adui,,, brank eka nam mathaka na bn.. kohoma hari reputed brand ekak.
chemical danne na bn check karanna..![]()
වෙල්ඩිං කරන අය දාන එකක් දාපං![]()
