ඇස් කන්නාඩි ගනිද්දි මාත් කලින් ගියේ හෙනට කෙයාර් කරන තැනකට නමුත් ඒවයි පට්ට ගණන්, විශේෂයෙන්ම ෆ්රේම් එක.
එච්චර ගාණක් ෆ්රේම් එකකට යට කරන එකනම් මෝඩ වැඩක්.
එතනින් කන්නාඩිය හදන් අවුරුදු 5කට පස්සෙ මම ආයිත් එතනට ගියා ලෙන්ස් එක වෙනස්වෙලාද බලන්න, ෆෝකස් එක මදි වගේ දැනුන නිසා.
ගිය ගමන් මොබයිල් නම්බර් එක ඇහුව, සිස්ටම් එකේ බැලුව එහෙම කස්ටමර් කෙනෙක් ඉන්නවද කියල, බැලුව වගේම මගේ ඩීටේල්ස් තිබුන, ඊටපස්සෙ කිව්ව වෙනස් වෙලාද කියල බලන්න පුළුවන් හැබැයි අලුත් කන්නාඩියකට ඕඩර් එක දෙනවනම් විතරයි කිව්ව (පට්ට කෙයාර්).
මම එතනින් එලියට ඇවිත් පොඩි ඇස් කන්නාඩි ශොප් එකකට ගිහින් ඇහුව, රු.850 ට චෙක් කරල ගැලපෙන ලෙන්ස් එක ලියල දෙන්නම් කිව්ව, එතනින්ම හදනවනම් 850 රිෆන්ඩ් කරනව කිව්ව.
මම රු.850 දීල චෙක් කරගෙන ගෙදර ඇවිත් ඔන්ලයින් ඕඩර් කරා ගැලපෙන කන්නාඩිය, මට ලංකාවෙ යන ගානෙන් 1/4ක් වගේ වියදම් උනේ.