ඇස් කන්නාඩි කතාව

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    ඇස් කන්නාඩි ගනිද්දි මාත් කලින් ගියේ හෙනට කෙයාර් කරන තැනකට නමුත් ඒවයි පට්ට ගණන්, විශේෂයෙන්ම ෆ්‍රේම් එක.

    එච්චර ගාණක් ෆ්‍රේම් එකකට යට කරන එකනම් මෝඩ වැඩක්.

    එතනින් කන්නාඩිය හදන් අවුරුදු 5කට පස්සෙ මම ආයිත් එතනට ගියා ලෙන්ස් එක වෙනස්වෙලාද බලන්න, ෆෝකස් එක මදි වගේ දැනුන නිසා.

    ගිය ගමන් මොබයිල් නම්බර් එක ඇහුව, සිස්ටම් එකේ බැලුව එහෙම කස්ටමර් කෙනෙක් ඉන්නවද කියල, බැලුව වගේම මගේ ඩීටේල්ස් තිබුන, ඊටපස්සෙ කිව්ව වෙනස් වෙලාද කියල බලන්න පුළුවන් හැබැයි අලුත් කන්නාඩියකට ඕඩර් එක දෙනවනම් විතරයි කිව්ව (පට්ට කෙයාර්).

    මම එතනින් එලියට ඇවිත් පොඩි ඇස් කන්නාඩි ශොප් එකකට ගිහින් ඇහුව, රු.850 ට චෙක් කරල ගැලපෙන ලෙන්ස් එක ලියල දෙන්නම් කිව්ව, එතනින්ම හදනවනම් 850 රිෆන්ඩ් කරනව කිව්ව.

    මම රු.850 දීල චෙක් කරගෙන ගෙදර ඇවිත් ඔන්ලයින් ඕඩර් කරා ගැලපෙන කන්නාඩිය, මට ලංකාවෙ යන ගානෙන් 1/4ක් වගේ වියදම් උනේ.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැති එකයි අවුල. හොඳ service එකක් දෙන්න අමාරුයි සැලකිය යුතු මුදලක් නොගෙවා. අනික ඔය වැඩ කරන අයට පඩි ගෙවන එක ලේසි නෑ. ඔය ලොකු ලොකු තැන්වල එක වැඩේට එකා ගානේ ඉන්නවා නේ. හැබැයි පොඩි තැන්වල වැඩ දෙක තුනක් එකම කෙනා කරනවා. සමහර තැන්වල එක්කෙනෙක් ඔක්කෝම කරන්නේ. එහෙම තැනක ඔහොම free of charge කරන්න පුළුවන්. මං ඇස් චෙක් කරගන්න ගිහින් එක තැනකින් වත් නිකන් කරන්නේ නෑ කිව්වා. එක්කෝ pay කරන්න ඕන නැත්තන් කන්නාඩි හදා ගන්න ඕන. මටත් ඒ දවස් වල තරහා ආවා යකෝ නිකන් ඕක බලලා දෙන්න බැරි ඇයි කියලා. ඒත් පස්සෙ තේරුණා එහෙම කරලා දෙන්න ඒ අය බැඳිලා නෑ නේ කියලා. අපි අපේ පැත්තෙන් පට්ටම පටු විධියට නේ හිතන්නේ වෙලාවකට. උන් rent ගෙවනවා පඩි ගෙවනවා කියන එක තේරෙන්නේ නෑ වෙලාවකට. තමන් business එකක් කරනවා නම් තමයි තේරෙන්නේ ඕක. සමහර මිනිස්සු service and products නිකන් දෙන්න ඕන වගේ තමයි කතා කරන්නේ සහ bargain කරන්නේ.

    හැබැයි ඉතින් සමහර දේවල් brand name එක හින්දා overrated කරලා අසාධාරණ ගණන් වලට විකුණන එක නම් හරී කියන්න බෑ.
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නැති එකයි අවුල. හොඳ service එකක් දෙන්න අමාරුයි සැලකිය යුතු මුදලක් නොගෙවා. අනික ඔය වැඩ කරන අයට පඩි ගෙවන එක ලේසි නෑ. ඔය ලොකු ලොකු තැන්වල එක වැඩේට එකා ගානේ ඉන්නවා නේ. හැබැයි පොඩි තැන්වල වැඩ දෙක තුනක් එකම කෙනා කරනවා. සමහර තැන්වල එක්කෙනෙක් ඔක්කෝම කරන්නේ. එහෙම තැනක ඔහොම free of charge කරන්න පුළුවන්. මං ඇස් චෙක් කරගන්න ගිහින් එක තැනකින් වත් නිකන් කරන්නේ නෑ කිව්වා. එක්කෝ pay කරන්න ඕන නැත්තන් කන්නාඩි හදා ගන්න ඕන. මටත් ඒ දවස් වල තරහා ආවා යකෝ නිකන් ඕක බලලා දෙන්න බැරි ඇයි කියලා. ඒත් පස්සෙ තේරුණා එහෙම කරලා දෙන්න ඒ අය බැඳිලා නෑ නේ කියලා. අපි අපේ පැත්තෙන් පට්ටම පටු විධියට නේ හිතන්නේ. උන් rent ගෙවනවා පඩි ගෙවනවා කියන එක තේරෙන්නේ නෑ වෙලාවකට. තමන් business එකක් කරනවා නම් තමයි තේරෙන්නේ ඕක. සමහර මිනිස්සු service and products නිකන් දෙන්න ඕන වගේ තමයි කතා කරන්නේ සහ bargain කරන්නේ.

    හැබැයි ඉතින් සමහර දේවල් brand name එක හින්දා overrated කරලා අසාධාරණ ගණන් වලට විකුණන එක නම් හරී කියන්න බෑ.
    ඉතින් බන් උන්ට තිබුනනේ ගානක් චාජ් කරල චෙක් කරල දෙන්න.

    ඕඩර් එක දානවනම් විතරමයි කිව්ව
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඉතින් බන් උන්ට තිබුනනේ ගානක් චාජ් කරල චෙක් කරල දෙන්න.

    ඕඩර් එක දානවනම් විතරමයි කිව්ව
    ඒ වැඩේ නම් වැරදී. ඕකෙන් ඔය මිනිස්සුන්ට ම තමයි අවාසිය. ඔහොම කියන්න හේතුවක් නෑ නේ හරිනං. විශේෂයෙන් කලින් customer කෙනෙක් හින්දා. මුන්ගේ management අවුල් ඇති. අහසින් පාත්වෙච්ච මිනිස්සු management එකේ ඇත්තේ.

    ඔය වගේ වෙලාවට customer shape කරගන්න ඔතන ඉන්න උන් හරි පොඩ්ඩක් flexible වෙන්න බලන්න ඕන. නැත්තන් අඩුම සාධාරණ හේතුවක් හරි කියන්න ඕන.
     
    • Like
    Reactions: moveon

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    ඉතින් බන් උන්ට තිබුනනේ ගානක් චාජ් කරල චෙක් කරල දෙන්න.

    ඕඩර් එක දානවනම් විතරමයි කිව්ව
    මම කළුතර. කළුතර විෂන් කෙය එකෙන් තමයි මමත් හැදුවේ දැන් අවුරුදු ගානකට කලින්. උන් ඒ වෙලාවෙත් චෙක් කරන්න මගෙන් ගානක් ගත්තේ නෑ. ඊට පස්සේ මේ ජනවාරි වල මම ෆ්රෙම් ඒකයි ලෙන්ස් ඒකයි මාරු කලා දෙකටම 50ක් වගේ ගියා මොකද උන් ප්‍රිවෙන්සියා කියලා ලේන්ස් එකක් දුන්නේ හොඳයි කියලා. මොකද මන් ඉස්සර බ්ලූ කට් lens කියලා ගත්තා එකෙන් පොඩි ඔලුව කැක්කුමික් ආවා වගේම පස්සේ මට දැනගන්න ලැබුණා ඇස්වල ඕන කරන කිරණත් බ්ලූ කට් එකෙන් බ්ලොක් වෙනව කියල. ඒකයි අන්තිමට ගන්න එක විෂන් කේය එකන් ගත්තේ. ඒක මට ඇස් වලට අවුලක් උනේ නැ. ඊට පස්සේ මම ගිය සතියේ ආයේ ගියා පාවර් එක වෙනස් වෙලාද බලන්න මොකද මට ආයේ සතියක් විතර ඔලුව කැක්කුම තිබ්බ හින්දා. චෙක් කරද්දී මගෙන් නම්බර් එක ඉල්ලලා පරණ පවර් එක බලලා චෙක් කරලා කියුවා වෙනස් වෙලා නෑ හදන්න ඕන නෑ කියලා. ඕනම නම් ආයේ මාස 6ක් වගේ ගිහින් ඇවිත් නිකං චෙක් කරගන්න වෙනස් වෙලා නම් හදා ගමු කියලා. කෙල්ලෝ තමයි ඔක්කොම චෙක් කරන්නේ මාර කෑලි. පස්සේ මං මාව එන්න ගෙදර. මේක උන්ට කඩේ යනවා කියලා හිතන්න එපා. මං කියුවේ මගේ එකපිරීයන්ස් එක උන් එක්ක. සමහර විට ශාඛාවෙන් ශාලාවට කස්ටමර්ට සලකන හැටි වෙනස් ධ දන්නේ නෑ. මේ කළුතර ශාඛාව ගැන කියුවේ. චෙක් කරන්න මොකටද නිකං සල්ලි දෙන්නේ.
     
    • Like
    Reactions: RottenCOLT

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඉතින් බන් උන්ට තිබුනනේ ගානක් චාජ් කරල චෙක් කරල දෙන්න.

    ඕඩර් එක දානවනම් විතරමයි කිව්ව
    ඇස් කණ්නාඩියක් මනුස්සයෙක් ගන්නෙ සෑහෙන කාලෙකට සැරයයිනෙ. ඒ වෙලාවෙ ඌව හූරන්ම කන්න තමා ඔය බිස්නස් එක තියෙන්නෙ.

    තඩි ඒසී දාන් තඩි බිල්ඩින් වලට ලස්ස ගනන් රෙන්ට් ගෙවන් ලස්සෙ පැනපු ලයිට් බිල් ගෙවලා පඩිත් ගෙවලා බිස්නස් එක ඇදන් යන්න බෑනෙ බන් තුට්ටු දෙකට දීලා. ඒ නිසා ඒ වෙනුවෙන් ඔක්කොම අල්ලලා ලොකු ලාබයක් තියන් ඕව්ව කරන්නෙ.

    චුට්ටි කඩ වල උන්ට වියදම අඩු නිසා අඩුවට දුන්නැහැකි.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මම කළුතර. කළුතර විෂන් කෙය එකෙන් තමයි මමත් හැදුවේ දැන් අවුරුදු ගානකට කලින්. උන් ඒ වෙලාවෙත් චෙක් කරන්න මගෙන් ගානක් ගත්තේ නෑ. ඊට පස්සේ මේ ජනවාරි වල මම ෆ්රෙම් ඒකයි ලෙන්ස් ඒකයි මාරු කලා දෙකටම 50ක් වගේ ගියා මොකද උන් ප්‍රිවෙන්සියා කියලා ලේන්ස් එකක් දුන්නේ හොඳයි කියලා. මොකද මන් ඉස්සර බ්ලූ කට් lens කියලා ගත්තා එකෙන් පොඩි ඔලුව කැක්කුමික් ආවා වගේම පස්සේ මට දැනගන්න ලැබුණා ඇස්වල ඕන කරන කිරණත් බ්ලූ කට් එකෙන් බ්ලොක් වෙනව කියල. ඒකයි අන්තිමට ගන්න එක විෂන් කේය එකන් ගත්තේ. ඒක මට ඇස් වලට අවුලක් උනේ නැ. ඊට පස්සේ මම ගිය සතියේ ආයේ ගියා පාවර් එක වෙනස් වෙලාද බලන්න මොකද මට ආයේ සතියක් විතර ඔලුව කැක්කුම තිබ්බ හින්දා. චෙක් කරද්දී මගෙන් නම්බර් එක ඉල්ලලා පරණ පවර් එක බලලා චෙක් කරලා කියුවා වෙනස් වෙලා නෑ හදන්න ඕන නෑ කියලා. ඕනම නම් ආයේ මාස 6ක් වගේ ගිහින් ඇවිත් නිකං චෙක් කරගන්න වෙනස් වෙලා නම් හදා ගමු කියලා. කෙල්ලෝ තමයි ඔක්කොම චෙක් කරන්නේ මාර කෑලි. පස්සේ මං මාව එන්න ගෙදර. මේක උන්ට කඩේ යනවා කියලා හිතන්න එපා. මං කියුවේ මගේ එකපිරීයන්ස් එක උන් එක්ක. සමහර විට ශාඛාවෙන් ශාලාවට කස්ටමර්ට සලකන හැටි වෙනස් ධ දන්නේ නෑ. මේ කළුතර ශාඛාව ගැන කියුවේ. චෙක් කරන්න මොකටද නිකං සල්ලි දෙන්නේ.
    Blue cut ekada honda Blue filter ekda honda

    Link
    ඇස් කන්නාඩි ගනිද්දි මාත් කලින් ගියේ හෙනට කෙයාර් කරන තැනකට නමුත් ඒවයි පට්ට ගණන්, විශේෂයෙන්ම ෆ්‍රේම් එක.

    එච්චර ගාණක් ෆ්‍රේම් එකකට යට කරන එකනම් මෝඩ වැඩක්.

    එතනින් කන්නාඩිය හදන් අවුරුදු 5කට පස්සෙ මම ආයිත් එතනට ගියා ලෙන්ස් එක වෙනස්වෙලාද බලන්න, ෆෝකස් එක මදි වගේ දැනුන නිසා.

    ගිය ගමන් මොබයිල් නම්බර් එක ඇහුව, සිස්ටම් එකේ බැලුව එහෙම කස්ටමර් කෙනෙක් ඉන්නවද කියල, බැලුව වගේම මගේ ඩීටේල්ස් තිබුන, ඊටපස්සෙ කිව්ව වෙනස් වෙලාද කියල බලන්න පුළුවන් හැබැයි අලුත් කන්නාඩියකට ඕඩර් එක දෙනවනම් විතරයි කිව්ව (පට්ට කෙයාර්).

    මම එතනින් එලියට ඇවිත් පොඩි ඇස් කන්නාඩි ශොප් එකකට ගිහින් ඇහුව, රු.850 ට චෙක් කරල ගැලපෙන ලෙන්ස් එක ලියල දෙන්නම් කිව්ව, එතනින්ම හදනවනම් 850 රිෆන්ඩ් කරනව කිව්ව.

    මම රු.850 දීල චෙක් කරගෙන ගෙදර ඇවිත් ඔන්ලයින් ඕඩර් කරා ගැලපෙන කන්නාඩිය, මට ලංකාවෙ යන ගානෙන් 1/4ක් වගේ වියදම් උනේ.
    Eka denna ko bro
    ------ Post added on Oct 24, 2023 at 8:54 PM
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Blue cut ekada honda Blue filter ekda honda
    Glasses that have a blue light filter are also called 'blue-cut'. Simply having any level of protection from blue light is not enough. For a blue light filter to be effective, it must protect your eyes from the entire range of wavelengths (400nm to 495 nm).

    මං නම් හරියට දන්නේ නෑ ඔය google එකෙන් search කළාම අවේ. bluecut or blue filter එකෙන් මට පොඩි කහ පාට ගතියක් පේන්න ගත්තා ලෙනස් එකෙන්. දැන් තියන එක ප්‍රීවෙන්සියා කියලා lens එකක් දැනට නම් අවුලක් නෑ. දැන් අලුත් අලුත් ඒවා ඇවිල්ලද දන්නෙත් නෑ බං
     
    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    Glasses that have a blue light filter are also called 'blue-cut'. Simply having any level of protection from blue light is not enough. For a blue light filter to be effective, it must protect your eyes from the entire range of wavelengths (400nm to 495 nm).

    මං නම් හරියට දන්නේ නෑ ඔය google එකෙන් search කළාම අවේ. bluecut or blue filter එකෙන් මට පොඩි කහ පාට ගතියක් පේන්න ගත්තා ලෙනස් එකෙන්. දැන් තියන එක ප්‍රීවෙන්සියා කියලා lens එකක් දැනට නම් අවුලක් නෑ. දැන් අලුත් අලුත් ඒවා ඇවිල්ලද දන්නෙත් නෑ බං
    amber color වගේ filter ද තියෙන්නේ