ඇස් කන්නාඩි | Spectacles උදව් 
මචන්ලා මට ඇස් කන්නාඩි දෙකක් ගන්න ඕන කමක් තියෙනවා
, ඇස් දෙකේ පෙනීම ප්රශ්නයක් නෑ
,දවසේ නිදාගන්න පැය 7-8
ඇරුනම ඉතුරු පැය ඔක්කොම වගේ වැඩ කරන්න වෙන්නේ LED/LCD/CRT panel ඉස්සරහ
, අනික කදුළු එන ගතියකුත් තියෙනවා
දන්න අය පොඩි help එකක් දෙනවද
, කොහෙන්ද ගන්න පුළුවන් , මොන වගේ ඒවාද ගන්න ඕන ,වියදම කොහොම වේවිද . අපිට ඔය normal frame එකක් කොහෙන්හරි අරන් ඇවිත් lenses දෙක හදාගන්න පුලුවන්ද .
ස්තූති

මචන්ලා මට ඇස් කන්නාඩි දෙකක් ගන්න ඕන කමක් තියෙනවා
, ඇස් දෙකේ පෙනීම ප්රශ්නයක් නෑ
,දවසේ නිදාගන්න පැය 7-8
ඇරුනම ඉතුරු පැය ඔක්කොම වගේ වැඩ කරන්න වෙන්නේ LED/LCD/CRT panel ඉස්සරහ
, අනික කදුළු එන ගතියකුත් තියෙනවා
දන්න අය පොඩි help එකක් දෙනවද
, කොහෙන්ද ගන්න පුළුවන් , මොන වගේ ඒවාද ගන්න ඕන ,වියදම කොහොම වේවිද . අපිට ඔය normal frame එකක් කොහෙන්හරි අරන් ඇවිත් lenses දෙක හදාගන්න පුලුවන්ද .ස්තූති

වැඩි දැනුමක් නෑ හොයල බලන්න ඕන , ඇස් වලට අව්ලක් නෑ නේ 


