ඇස් කන්නාඩි | Spectacles උදව් :(

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඇස් කන්නාඩි | Spectacles උදව් :(

    මචන්ලා මට ඇස් කන්නාඩි දෙකක් ගන්න ඕන කමක් තියෙනවා :nerd: , ඇස් දෙකේ පෙනීම ප්‍රශ්නයක් නෑ :frown: ,දවසේ නිදාගන්න පැය 7-8:( ඇරුනම ඉතුරු පැය ඔක්කොම වගේ වැඩ කරන්න වෙන්නේ LED/LCD/CRT panel ඉස්සරහ :sorry:, අනික කදුළු එන ගතියකුත් තියෙනවා:baffled: දන්න අය පොඩි help එකක් දෙනවද :), කොහෙන්ද ගන්න පුළුවන් , මොන වගේ ඒවාද ගන්න ඕන ,වියදම කොහොම වේවිද . අපිට ඔය normal frame එකක් කොහෙන්හරි අරන් ඇවිත් lenses දෙක හදාගන්න පුලුවන්ද .

    ස්තූති :)

    AR%20C04-104.jpg

    • Like
    Reactions: Deadmau5

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොටෝ cromik ගනින් ලෙන්ස් දෙක 6500 වෙනවා ජපන් ඒවා ගෙන් ගනින් ඉන්දියන් කළු වෙනවා
    ප්‍රේම් එක 4000 කට වගේ ශේප් ,නුගේගොඩ හෝ මහරගම වගේ නම් තැනක් කියනන්ම්
     
    • Like
    Reactions: genius_EK

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පොටෝ cromik ගනින් ලෙන්ස් දෙක 6500 වෙනවා ජපන් ඒවා ගෙන් ගනින් ඉන්දියන් කළු වෙනවා
    ප්‍රේම් එක 4000 කට වගේ ශේප් ,නුගේගොඩ හෝ මහරගම වගේ නම් තැනක් කියනන්ම්
    පොටෝ cromik :dull: වැඩි දැනුමක් නෑ හොයල බලන්න ඕන , ඇස් වලට අව්ලක් නෑ නේ :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මට තියෙනවා අව්වේ යන්න බැරි කේස් එකක් .. ඇස් දෙක පුංචි වෙනවා auto ! light එකක් දිහා බලන්නත් බෑ ලොකු එළියක් තියෙන .. ඒ වෙලාවට කඳුළු එනවා .. :( මේවා තියෙනවද උබට ?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පොටෝ cromik :dull: වැඩි දැනුමක් නෑ හොයල බලන්න ඕන , ඇස් වලට අව්ලක් නෑ නේ :)
    එක තමා බෙස්ට් ලෙන්ස් එක සන්ග්ලාස් වගේ අවුවට ගියාම කළු වෙනවා ,
    uv කපනවා ,තව අහිතකර කිරණ කපනවා ,,තව ඇඩ්වාන්ස් ඒවා තිනවා drive කරද්දී දාන ,,එත් මේක ශේප් ඇහැට මාර සනීපයි ,මන් දැන් එක use කරන්නේ ,,,මගෙනම් අස් වල දුර පෙන්නේ නැති එකටයි ,,,ඇහේ ආරක්ෂාවටයි
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මට තියෙනවා අව්වේ යන්න බැරි කේස් එකක් .. ඇස් දෙක පුංචි වෙනවා auto ! light එකක් දිහා බලන්නත් බෑ ලොකු එළියක් තියෙන .. ඒ වෙලාවට කඳුළු එනවා .. :( මේවා තියෙනවද උබට ?
    හෙන ලොකු අව්වක යනවා නම් ඉතින් ඕන එකෙක් ගේ ඇස් පුංච් වෙනවා ඉතින් , සැරටම කදුළු එන ඇස් පොඩි වෙන case එකක් නම් නෑ ඉතින් :dull:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එක තමා බෙස්ට් ලෙන්ස් එක සන්ග්ලාස් වගේ අවුවට ගියාම කළු වෙනවා ,
    uv කපනවා ,තව අහිතකර කිරණ කපනවා ,,තව ඇඩ්වාන්ස් ඒවා තිනවා drive කරද්දී දාන ,,එත් මේක ශේප් ඇහැට මාර සනීපයි ,මන් දැන් එක use කරන්නේ ,,,මගෙනම් අස් වල දුර පෙන්නේ නැති එකටයි ,,,ඇහේ ආරක්ෂාවටයි
    එල මචන් මම පොඩ්ඩක් රව්මක් ගහල හොයල බලන්න ඕන :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ මටත් දැනගන්න ඕනි.මමත් ලැප් එක ඉස්සරහමයි ඉන්නෙ.සමහර වෙලාවට ඔලුවෙ කැක්කුමක් එනවා.කඳුලුත් එනවා.ඩොකෙක්ට පෙන්නලාම ගත්තානම් හරි නේ?
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අඩේ මටත් දැනගන්න ඕනි.මමත් ලැප් එක ඉස්සරහමයි ඉන්නෙ.සමහර වෙලාවට ඔලුවෙ කැක්කුමක් එනවා.කඳුලුත් එනවා.ඩොකෙක්ට පෙන්නලාම ගත්තානම් හරි නේ?
    මම හිතන්නේ බන් ඔය කන්නාඩි place වල ඩොකෙක් ඉන්නවා ද කොහෙද :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම හිතන්නේ බන් ඔය කන්නාඩි place වල ඩොකෙක් ඉන්නවා ද කොහෙද :dull:

    ගොඩාක් තැන්වල ඉන්නවා.උදේ 8.00 ඉඳන් තාමත් ලැප් එකේ.ඇස් වලට දෙයියන්ගෙම පිහිටයි ඉතින්
     
    • Like
    Reactions: genius_EK

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ගොඩාක් තැන්වල ඉන්නවා.උදේ 8.00 ඉඳන් තාමත් ලැප් එකේ.ඇස් වලට දෙයියන්ගෙම පිහිටයි ඉතින්
    මටත් එහෙමයි මචන් හිටපු ගමන් CRT terminal වලටත් දවසෙම එබිලා ඉන්න වෙනවා :oo:
     
    • Like
    Reactions: shaminda peiris