ඇස් දන් දෙන්න රෙජිස්ටර් වෙන්න.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,649
    21,267
    113
    මට ඕකට හිත හදා ගන්න බෑ බං...මට එතකොට හිතෙනවා අපිව මැරෙනකන් කවුරු හරි බලන් ඉන්නවා වගේ කියලා.... :(
    Karanna puluwan nam honda wdak 🙏🏾
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,549
    1
    32,248
    113
    - උඩරට -
    හැමෝම ස්ව කැමැත්තෙන් රෙජිස්ටර් උනාට ඕවාගේ ගොඩක් නීතී රීතී තියෙනවා , ඒවා බලලා අන්තිමට තේරෙන්නේ සුලු ප්‍රමාණයක් ලු. දැන් නම් ගන්නෙත් නැතුව ඇති කොරෝනා නිසා 😲 , ඕකට දෙන්න තියෙන නීතී ටික දැක්කම නොදී ඉන්න එක හොඳයි කියලා හිතෙනවා 🤣
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,989
    113
    Resgisterd, ආයේ බොහොම ස්තූතියි සහෝදරයා Link එක share කරාට. :) (y)
     
    • Like
    Reactions: NRTG