ඇස් දෙක ඉවරයි

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Ado bn Vision Care eken blue light filtering ekak ganna baluwa 25k vithara venawa ne adum:(
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මචන්ලා මේකයි කතාව ...

    මන් දවසේ වැඩි හරියක් ඉන්නේ Laptop එකත් එක්ක.උදේම ඉඳගත්තොත් රෑ 12.00 වෙනකන් විතර ඉන්නවා.දැන් දැන් ඇස් දෙක අව්ල් වීගෙන වගේ එන්නේ. පොඩ්ඩක් බොඳ ගතියක් තියෙනවා. වම් ඇහැ නලියනවා කැක්කුමක් එක්ක. කඳුලුත් එනවා.දැන් Specs දාන්න පටන් ගන්න වෙයි වගේ කියල හිතෙනවා.:(:(:(

    Specs කුට්ටමක් ගන්න හොඳම විදිය ගැන උපදෙසක් දෙන්න එළකිරි වැසියනි :nerd::nerd::nerd:

    ඉස්සෙල්ල eye test එකක් කර ගනින් . මේකට ටිකක් වියදමක් යනවා . හැබැයි eye pressure බලා ගනින් අනිවා . ග්ලුකෝමා වගේ දේවල් මේ ටෙස්ට් වලින් අඳුන ගන්න පුළුවන් . උන් උඹට උපදෙසක් දෙයි මොනවගේ glass දෙකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා .
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,236
    1,282
    113
    හඳේ ...
    ඉස්සෙල්ල eye test එකක් කර ගනින් . මේකට ටිකක් වියදමක් යනවා . හැබැයි eye pressure බලා ගනින් අනිවා . ග්ලුකෝමා වගේ දේවල් මේ ටෙස්ට් වලින් අඳුන ගන්න පුළුවන් . උන් උඹට උපදෙසක් දෙයි මොනවගේ glass දෙකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා .

    අදහස් වලට ස්තුතියි. කීයක් වගේ යයිද දන්නේ නැ නේද ? :confused::confused:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,603
    113
    Piliyandala
    Computer එක එක දිගට පාවිච්චි වෙනවනම් Auto Colour change wena lens ekak ganna Blue quating ekak ekka. Thawa UV protection ekath daala Photochromic karala ganin. Eyes walata maara cool. Eliyedi maarama comfortable
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඉස්සෙල්ල eye test එකක් කර ගනින් . මේකට ටිකක් වියදමක් යනවා . හැබැයි eye pressure බලා ගනින් අනිවා . ග්ලුකෝමා වගේ දේවල් මේ ටෙස්ට් වලින් අඳුන ගන්න පුළුවන් . උන් උඹට උපදෙසක් දෙයි මොනවගේ glass දෙකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා .

    ow amme eye pressure check karaganin okkotama kalin