Dry eyes wenna ona.. 20-20-20 rule eka use karanna.. puluwan nam flicker-free moniyak ganin..brightness full adu karapan..thawa eye drops ehemath thiyenwa doctor kenek channel karala prescribe karaganin..
එලම මචන් thanks advices වලට
Dry eyes wenna ona.. 20-20-20 rule eka use karanna.. puluwan nam flicker-free moniyak ganin..brightness full adu karapan..thawa eye drops ehemath thiyenwa doctor kenek channel karala prescribe karaganin..
මචන්ලා මේකයි කතාව ...
මන් දවසේ වැඩි හරියක් ඉන්නේ Laptop එකත් එක්ක.උදේම ඉඳගත්තොත් රෑ 12.00 වෙනකන් විතර ඉන්නවා.දැන් දැන් ඇස් දෙක අව්ල් වීගෙන වගේ එන්නේ. පොඩ්ඩක් බොඳ ගතියක් තියෙනවා. වම් ඇහැ නලියනවා කැක්කුමක් එක්ක. කඳුලුත් එනවා.දැන් Specs දාන්න පටන් ගන්න වෙයි වගේ කියල හිතෙනවා.
Specs කුට්ටමක් ගන්න හොඳම විදිය ගැන උපදෙසක් දෙන්න එළකිරි වැසියනි![]()
Ado bn Vision Care eken blue light filtering ekak ganna baluwa 25k vithara venawa ne adum![]()

Go to Golden Key eye hospital Rajagriya and do a checkup.
ඉස්සෙල්ල eye test එකක් කර ගනින් . මේකට ටිකක් වියදමක් යනවා . හැබැයි eye pressure බලා ගනින් අනිවා . ග්ලුකෝමා වගේ දේවල් මේ ටෙස්ට් වලින් අඳුන ගන්න පුළුවන් . උන් උඹට උපදෙසක් දෙයි මොනවගේ glass දෙකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා .