ඇස් දෙක ඉවරයි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    mekakata kiyak wage yanwada ban?


    Vision Care eke nam Auto Colour Changing / UV Protection / Photocromic කරලා ලෙන්ස් දෙකට විතරක් 11,000ක් වගේ යනවා, උබේ ඇහේ පවර් එක අනුව ගාන තව වැඩි වෙනවා මිසක් අඩු නෑ.... පටන් ගන්නේ ඔය ගණන් වලින් තමයි... ජෝර්ජ් ගාව චෙක් කරලා බලපන් මට බලන්න බැරි උන. මම හැදුවේ විෂන් කෙයාර එකෙන්
     
    • Like
    Reactions: Omega_Jay

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අදහස් වලට ස්තුතියි. කීයක් වගේ යයිද දන්නේ නැ නේද ? :confused::confused:


    මචන් සල්ලි බලන්න එපා බන් ලෙඩක් උනාම . විශේෂයෙන් ඇස් වලට මොනවහරි උනොත් ඉඳලා වැඩක් නෑ
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ow amme eye pressure check karaganin okkotama kalin




    මම දන්න කෙනෙක්ගේ ඇස් දෙක පේන්නෙම නැතුව ගියා බන් ග්ලුකෝමා හැදිලා . pressure එක කලින් බලලා තිබ්බනම් ලෙඩේ අඳුන ගන්න තිබ්බා .
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113


    මේකනේ බන් කෙනෙක්ට කියන්න පුළුවන් කරුම නිසා හැදෙන්න පුළුවන් ලෙඩ කියලා . ඒවුනාට අපි කවදා හරි මැරෙනවා කියලා අපි හැමෝම සියදිවි නසා ගන්නේ නෑනේ . කරුම උනත් උපක්‍රම වලින් අඩු කරගන්න වලක්වා ගන්න පුළුවන් .
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    eye pressure check karanna kohomada? ekata wenama doctor kenekta kiyalada check karaganna one? nattam normal vision check ekata ahu wenawada?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මචන්ලා මේකයි කතාව ...

    මන් දවසේ වැඩි හරියක් ඉන්නේ Laptop එකත් එක්ක.උදේම ඉඳගත්තොත් රෑ 12.00 වෙනකන් විතර ඉන්නවා.දැන් දැන් ඇස් දෙක අව්ල් වීගෙන වගේ එන්නේ. පොඩ්ඩක් බොඳ ගතියක් තියෙනවා. වම් ඇහැ නලියනවා කැක්කුමක් එක්ක. කඳුලුත් එනවා.දැන් Specs දාන්න පටන් ගන්න වෙයි වගේ කියල හිතෙනවා.:(:(:(

    Specs කුට්ටමක් ගන්න හොඳම විදිය ගැන උපදෙසක් දෙන්න එළකිරි වැසියනි :nerd::nerd::nerd:

    මටත් ඔය කේස් 1ක ආවා බං කන්ණාඩි 2ක් ගත්තා 9000ත් ගියා UV Protection ekath ekka
     

    contra_RPF

    Member
    Sep 1, 2017
    112
    14
    0
    machan refresh kiyala i drop ekak thiyenewa doctor prescription nethuwa gathaheki
    eken error correction ekek wenawa
    mamath use karanawa
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    UV400 මීටර් එකට තියල බලපන් කණ්නඩි2ක; නැත්තන් සමහර තැන් වලින් අඩුවට බාල ඒවා හදනවා. හොඳ U.V. CUT 2කක් 9000 විතර වෙනවා.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ පාවිච්චි කරන විදිහෙ අවුලක් තියෙන්නෙ සනා. පැයකට සැරයක් වත් එලියට ගිහිං පොඩ්ඩක් කැරකිලා වරෙං. එතකොට හරි. අත්දැකීමෙන් කියන්නේ (පහුගිය අවුරුදු දහය තිස්සෙ මාත් ඔහොම තමා).
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    api monitor eka diha balan iddi ahipillan gahana wara gana godak adu wenawa.
    ethakota eye eka welenawa. monitor eka poddak pahalata wenne thiyela ahen bagayak wahenna pahalata wenna thiyena monitor eka diha balanna. meka godak sarthakayi.

    habayi bellata tikak amarayi.
    mama kiwwa de theruna kiyala hithanawa. :):)

    :yes::yes:
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මටත් ඔය කෙස් එක අවා මචන් දොකෙක්ට පෙන්නවම කිව්වා ඇසෙ තෙත ගතිය අඩු උනමලු ඔහොම වෙන්නේ .අමාරු උනාම මෙන්න මෙයින් බිඳක් දාගන්න කිව්වා
    Optive%20UD%20ophth%20solnd8c2a796-ee65-4f30-a270-a74b0084a351.GIF
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Math Gamma Ray glass ekak use karanawa. Eth mageth samahara welawata eka eye ekak tikak awul wage.
    Mama brightness uparima adu karala thawath adu karala thiyenne.
    Thawa EyeLeo, F.lux software ehema use karanawa.

    Computer glass mara widiyata cost eka wadiyine bn.
    Normal hoda ekak ganna giyoth usd100+ wada yanawa.

    Lagadi blue light walata wada yellow light eka hoda na kiyala research eli wela thibuna neda...?
    https://www.cell.com/current-biology/fulltext/S0960-9822(19)31368-5
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,825
    3,853
    113
    Delaware
    දෙස්තරලා කියන්නේ එකදිගට මොනිටර් එක දිහා බලාගෙන ඉන්ඩ එපා කියලා,
    අස්පිල්ලන් ගැහෙන එක අඩු වෙලා ඇහේ තෙත ගතිය අඩු වෙන හින්දා

    ඒ වුනාට මම අත්දැකීමෙන් දන්නවා ගොඩක් අයගේ ඇස් අවුල් යන්නේ මොනිටර් (LCD/CRT) වල Brightness වැඩි කරන් පාවිච්චි කරන හින්දා.
    එක කාලයක් උනහම ඇහේ ෆෝකසින් අවුල් යනවා
    එතකොට තමා ඔය බොද වෙලා පේන්ඩ පටන් ගන්නේ,

    අනිත් එක වටේ එලිය හොදට තියෙන්ඩ ඕන එකයි ලයිට් නිවලා ෆෝන් පාවිච්චි කරන්ඩ එපා කියන්නේ.

    මුලදී අමාරු උනත් ටික කාලයක් යද්දී ඇහැ අඩු එලියට හුරු වෙනවා