ඇස් දෙක වටේ රිදෙනවා

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    ඇස් දෙක වටේ, නළල හරිය රිදෙනවා දැන් සතියක විතර ඉඳන්. දවසේ ඇහැරලා ඉන්න පැය ගැනම එක්කො කම්පියුටර් එකේ නැත්තන් ෆෝන් එකේ. මේක නිසාද දන්නෑ. මම ඊයේ කන්නාඩියෙන් මුණ බලද්දී ඇස දෙක යට තියෙන මසල්ස් නටනවා. ඊයේ තමයි දැක්කෙ. මේකට මොකද්ද කරන්න ඕනෙ? මොකක්හරි එක්සර්සයිස් එකක් තියෙනවද කරන්න?
     

    Jalthara Malli

    Well-known member
  • ඇස් දෙක වටේ, නළල හරිය රිදෙනවා දැන් සතියක විතර ඉඳන්. දවසේ ඇහැරලා ඉන්න පැය ගැනම එක්කො කම්පියුටර් එකේ නැත්තන් ෆෝන් එකේ. මේක නිසාද දන්නෑ. මම ඊයේ කන්නාඩියෙන් මුණ බලද්දී ඇස දෙක යට තියෙන මසල්ස් නටනවා. ඊයේ තමයි දැක්කෙ. මේකට මොකද්ද කරන්න ඕනෙ? මොකක්හරි එක්සර්සයිස් එකක් තියෙනවද කරන්න?
    මගේ දකුණු ඇහැ නාටුවම එකෙක් කියුවා වාසියක් වෙන්න ලු එහෙම වෙන්නේ :rolleyes:
     
    • Haha
    Reactions: Asmodeus

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,625
    113
    ඈස් දෙක වටේ, රිදෙනවා දැන් සතියක විතර ඉඳන්. මම ඊයේ කන්නාඩියෙන් බලද්දී ඈස් දෙක යට තියෙන මයිල්ස් නටනවා. ඊයේ තමයි දැක්කෙ. මේකට මොකද්ද කරන්න ඕනෙ? මොකක්හරි එක්සර්සයිස් එකක් තියෙනවද කරන්න?
    @tupac97 🥴 🥴 🥴
     

    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    • Like
    Reactions: Ryan08

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඇස් වලට ස්ට්‍රෙස් , ඕනවට වඩා පරිඝණක සහ පොඩි තිර බල සීටීම . අන්ධ වෙන මාවතක ඉන්නෙ