ඇස් දෙක වටේ, නළල හරිය රිදෙනවා දැන් සතියක විතර ඉඳන්. දවසේ ඇහැරලා ඉන්න පැය ගැනම එක්කො කම්පියුටර් එකේ නැත්තන් ෆෝන් එකේ. මේක නිසාද දන්නෑ. මම ඊයේ කන්නාඩියෙන් මුණ බලද්දී ඇස දෙක යට තියෙන මසල්ස් නටනවා. ඊයේ තමයි දැක්කෙ. මේකට මොකද්ද කරන්න ඕනෙ? මොකක්හරි එක්සර්සයිස් එකක් තියෙනවද කරන්න?
