ඇස් දෙක

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හරි කරුමයක් සිඞ්හළු මේ ඇස් පෙනීමේ දෝෂ...:(

    තොපිලගේ ඇස් පරිස්සම් කරගනිව්...එන්න එන්න කෙල වෙනවා විතරයි...හොදක් නැහැ..ඒ මදිවට කන්නාඩි දාන එක හෙන කරුමයක්..:sorry:

    හුස්මක් පිටවුනොත් මාස්ක් වගේ දාගෙන ඉද්දි මීදුමෙන් වැහෙනවා වගේ සුදු වෙලා යනවා..පාරක් පෙන්නේ නැහැ...වැරදිලා හරි අතක් ගෑවුනොත් වීදුරුවේ මාක් එකක් හිටිනවා පෙනීම ඔක්කොම ෆෝකස් එක ඔක්කොම අංජබජල් වෙලා යනවා..:growl:

    වැස්ස වෙලාවට පාරේ යන්න බැහැ කන්නාඩියට වතුර වැටුනහම මොකුත් පෙන්නේ නැහැ...මේ මගුල මට සිද්ද උනේ ජරා ඔෆිස් එකක් නිසා..ඒ යක්කු damage මොනිටර් එකක් මට දාල,,එක කාලයක් ගිහින් මන් දැක්කේ..මට ඇස් රිදෙන්න ඒවා දැනෙන්න ගත්ත...එත් ලොකුවට හිතුවේ නැහැ..ඉන් පස්සේ මම බලනකොට දැක්කේ ඒ මොනිටර් එකේ නිකන් අමුතු සීන් එකක් තියෙනවා...එතකොටත් පරක්කු වැඩි...අවුරුද්දක් වගේ ඇතුලට හොදටම කෙල වෙලා කන්නාඩි දාන මට්ටමටම ආවා..:no:

    ඇස් දෙක කියන්නේ විහිළුවක් නෙමෙයි...එක තේරෙන්නේ කෙල වෙච්ච උන්ට විතරයි...පරිස්සමෙන් :)
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -

    Eye Drops
    තියෙනවා ඕවට..
    ඩොකෙක් හම්බ වෙලා ගනින්..
    ඒකෙන් රිකවරි වෙනවා ඉක්මනට..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    Contact lenses dapanko itin

    ලෙන්ස් ගණන් නේ බන්..අනික අපි දැන් මේ කරන රස්සාවල් වල හැටියට ඇස් වේලෙනවා හෝ ගාල.හැම එකාම වගේ කම්පියුටර් ඉස්සරහනේ ඉන්නේ...එකත් හරි මම සමනේය්න් දවසට පැය 16කට වඩා මේකේ..ඕව අමාරුයිනේ
     
    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    දෙයක වටිනාකම දැනෙන්නේ තිබිලා නැති උනාම මචන්.... පුලුවන් නම් නිකන් ඉන්න වෙලාවට තමන්ට තියෙන ඒත් වටිනාකම නොදැනෙන දේවල් නැති උනාම දැනෙයි කියල හිතෙන විදියට හිතින් හිතල හරි තියන දේවල් රැක ගන්න උත්සාහ කරන්න
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මොනිටර් වලින් ඇස් වලට permanent damage වෙන්න විදිහක් නෑ කියලනේ බන් කියන්නේ

    https://www.uabmedicine.org/-/eye-h...e-does-too-much-screen-time-hurt-your-vision-

    monitor eka damaged ekak bn...mama eke lokkata ada gahala pennuwa...uth ethakota piligattha...

    Eye Drops
    තියෙනවා ඕවට..
    ඩොකෙක් හම්බ වෙලා ගනින්..
    ඒකෙන් රිකවරි වෙනවා ඉක්මනට..

    ela,,,refresh tears nemeine? ewa nam danawa...as welenawa ho gala
     
    • Like
    Reactions: charitha2011

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,915
    67,177
    113
    ලෙන්ස් ගණන් නේ බන්..අනික අපි දැන් මේ කරන රස්සාවල් වල හැටියට ඇස් වේලෙනවා හෝ ගාල.හැම එකාම වගේ කම්පියුටර් ඉස්සරහනේ ඉන්නේ...එකත් හරි මම සමනේය්න් දවසට පැය 16කට වඩා මේකේ..ඕව අමාරුයිනේ
    Pissu ubata lenses dapan ara akshi dana eke tiyebawa aduwata nibm eka gawa
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,387
    1
    32,069
    113
    - උඩරට -
    monitor eka damaged ekak bn...mama eke lokkata ada gahala pennuwa...uth ethakota piligattha...

    ela,,,refresh tears nemeine? ewa nam danawa...as welenawa ho gala
    එහෙම එකක් නෙවේ මචන්!
    ඒකෙන් ඇසට වෙන බලපෑම ගොඩක් දුරට අවම කරනවා.
    ඒක අනික ඇහැටත් හොදයි..
    දිගටම පාවිච්චි කරත් අවුලක් නෑ.
    ඇස් සම්බන්ධ ඩොකෙක් හම්බ වෙලා කියලා ඉල්ල ගනින්..
    ඩිස්ප්ලේ වල නිල් පාට එලිය නිසා තමා ගොඩක්ම සීන් එක එන්නේ.
     
    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,606
    1,524
    113
    දෙයක වටිනාකම දැනෙන්නේ තිබිලා නැති උනාම මචන්.... පුලුවන් නම් නිකන් ඉන්න වෙලාවට තමන්ට තියෙන ඒත් වටිනාකම නොදැනෙන දේවල් නැති උනාම දැනෙයි කියල හිතෙන විදියට හිතින් හිතල හරි තියන දේවල් රැක ගන්න උත්සාහ කරන්න
    Absolutely true 🔥
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම එකක් නෙවේ මචන්!
    ඒකෙන් ඇසට වෙන බලපෑම ගොඩක් දුරට අවම කරනවා.
    ඒක අනික ඇහැටත් හොදයි..
    දිගටම පාවිච්චි කරත් අවුලක් නෑ.
    ඇස් සම්බන්ධ ඩොකෙක් හම්බ වෙලා කියලා ඉල්ල ගනින්..
    ඩිස්ප්ලේ වල නිල් පාට එලිය නිසා තමා ගොඩක්ම සීන් එක එන්නේ.

    ඇස් නම් මහා අමාරුම කෙස් එකක්...ඕව වෙලා තියෙන උන්ම තමයි දන්නේ වටිනාකම...

    දැන් මාස කිහිපෙකට කලින් ඇහැට යකඩ පොඩි මලකඩ වගේ කෑල්ලක් ගිහින් කළු ඉංගිරියාවේ හිර වෙලා..මොකුත් බැලුවට පේන්නෙත් නැහැ..ඇහැ කැවෙනවා විතරයි..කදුළු එනවා හෝ ගාල, ඉන්න බැහැ දැවිල්ලයි...

    බැරිම තැන දොකෙක්ට ගිහින් පෙන්නුවා...ඇහැට මොකක්ද එකක් තියල බලල කිව්වා පොඩි කෑල්ලක් හිර වෙලා..එක ගන්න ඕනේ කියල..

    මගේ මුණ එකේම තියල තද කරලා ඉන්ජෙක්ෂන් කටුවකින් එක අයින් කරා...මට පිස්සු වගේ...අම්බෝ ආයෙත් කියන්නේ ඇස් කියන්නේ සෙල්ලමක් නෙමෙයි...
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Blue light cut karana apps thiyenawa Linux windows dekatama support karana.
    Blue light eka nisa ahata godak amarui, habai blue light eka nisa thamai attention eka thiyaenneth nidi matha adu wenneth.
    මම work කරණකොට work karanne blue light LED Bulb dekak depaaththen on karala but monitor eken ena blue light eka cut karala. Poddka Google karala balanna oka genath