ඇස් දෙක

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    හරි කරුමයක් සිඞ්හළු මේ ඇස් පෙනීමේ දෝෂ...:(

    තොපිලගේ ඇස් පරිස්සම් කරගනිව්...එන්න එන්න කෙල වෙනවා විතරයි...හොදක් නැහැ..ඒ මදිවට කන්නාඩි දාන එක හෙන කරුමයක්..:sorry:

    හුස්මක් පිටවුනොත් මාස්ක් වගේ දාගෙන ඉද්දි මීදුමෙන් වැහෙනවා වගේ සුදු වෙලා යනවා..පාරක් පෙන්නේ නැහැ...වැරදිලා හරි අතක් ගෑවුනොත් වීදුරුවේ මාක් එකක් හිටිනවා පෙනීම ඔක්කොම ෆෝකස් එක ඔක්කොම අංජබජල් වෙලා යනවා..:growl:

    වැස්ස වෙලාවට පාරේ යන්න බැහැ කන්නාඩියට වතුර වැටුනහම මොකුත් පෙන්නේ නැහැ...මේ මගුල මට සිද්ද උනේ ජරා ඔෆිස් එකක් නිසා..ඒ යක්කු damage මොනිටර් එකක් මට දාල,,එක කාලයක් ගිහින් මන් දැක්කේ..මට ඇස් රිදෙන්න ඒවා දැනෙන්න ගත්ත...එත් ලොකුවට හිතුවේ නැහැ..ඉන් පස්සේ මම බලනකොට දැක්කේ ඒ මොනිටර් එකේ නිකන් අමුතු සීන් එකක් තියෙනවා...එතකොටත් පරක්කු වැඩි...අවුරුද්දක් වගේ ඇතුලට හොදටම කෙල වෙලා කන්නාඩි දාන මට්ටමටම ආවා..:no:

    ඇස් දෙක කියන්නේ විහිළුවක් නෙමෙයි...එක තේරෙන්නේ කෙල වෙච්ච උන්ට විතරයි...පරිස්සමෙන් :)
    as valata exercise thyenava. long distance and short distance ikmanta ikmanta focuss karanda. as wateta yavanna haiyen. ewage krndona IT job 1knam karanne
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,362
    3,674
    113
    මොනර තැන්න
    හරි කරුමයක් සිඞ්හළු මේ ඇස් පෙනීමේ දෝෂ...:(

    තොපිලගේ ඇස් පරිස්සම් කරගනිව්...එන්න එන්න කෙල වෙනවා විතරයි...හොදක් නැහැ..ඒ මදිවට කන්නාඩි දාන එක හෙන කරුමයක්..:sorry:

    හුස්මක් පිටවුනොත් මාස්ක් වගේ දාගෙන ඉද්දි මීදුමෙන් වැහෙනවා වගේ සුදු වෙලා යනවා..පාරක් පෙන්නේ නැහැ...වැරදිලා හරි අතක් ගෑවුනොත් වීදුරුවේ මාක් එකක් හිටිනවා පෙනීම ඔක්කොම ෆෝකස් එක ඔක්කොම අංජබජල් වෙලා යනවා..:growl:

    වැස්ස වෙලාවට පාරේ යන්න බැහැ කන්නාඩියට වතුර වැටුනහම මොකුත් පෙන්නේ නැහැ...මේ මගුල මට සිද්ද උනේ ජරා ඔෆිස් එකක් නිසා..ඒ යක්කු damage මොනිටර් එකක් මට දාල,,එක කාලයක් ගිහින් මන් දැක්කේ..මට ඇස් රිදෙන්න ඒවා දැනෙන්න ගත්ත...එත් ලොකුවට හිතුවේ නැහැ..ඉන් පස්සේ මම බලනකොට දැක්කේ ඒ මොනිටර් එකේ නිකන් අමුතු සීන් එකක් තියෙනවා...එතකොටත් පරක්කු වැඩි...අවුරුද්දක් වගේ ඇතුලට හොදටම කෙල වෙලා කන්නාඩි දාන මට්ටමටම ආවා..:no:

    ඇස් දෙක කියන්නේ විහිළුවක් නෙමෙයි...එක තේරෙන්නේ කෙල වෙච්ච උන්ට විතරයි...පරිස්සමෙන් :)
    Oka wenawa jara Company wala wada karanna giyhama :(
     
    • Like
    Reactions: kolavari