ඇස් පනා පිට 10,000 ක් withdraw කලා!!

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,300
    5,399
    113
    Panadura
    කිරියෙ අවුරුදු 16ක් අහවල් එකක් කලාද. 😳 බිට්කොයින් $10ට තියෙද්දි මේකෙ කොච්චර ත්‍රෙඩ් ගියාද 🤦
    ක්‍රිප්ටො වලින් පේමන්ට් කරන CPA Network ඕනෙ තරම් තියෙන්නේ. පේමන්ට් එක බයිනෑන්ස් ගන්න පුළුවන්. ඒ වගේ එකක් කරපන්. ටිකක් මහන්සි වුනහම $1000ක් හොයන එක ගේමක් නෑ. Trading නම් කරලා ගොඩ යන්න අමාරුයි. Trading කෝස් කරලා නම් ලංකාවේ උන් ගොඩ යනවා.
     
    • Like
    Reactions: EdNygma

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    thawa ekek illan kanna yanne .. 9k withdrow karaaa kiyala okata set wenna kalin uba uge bank acc eka balahan u aduma tharame oya profit eka 1 year wath aran thiyenwda kiyala. market eka stable kaaleta eka eka bot n signal ehema daala katiya hamba karanwa .. habi account pitin wash wenne market eka kelauna gaman .. ara profit okokma iwarai ..

    man kuwa kiyala liyala thiyaa ganin uba aniwa lost kara gannwa okata salli danmoth ..

    thwa ekak ube yalkuwa ai ubata penne 9k withdraw kale ? ita passe ubata kuwada signal group ekata join wenna kiyala ?
     
    • Like
    Reactions: EdNygma

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,882
    113
    මෙලෝ දෙයක් දන්නෙ නැතුව බාගෙට ඉගෙනගෙන ඕක start කරන්න යනව කියන්නෙ තේරුමක් වෙන්නෙ නෑ. කිසිම දෙයක් දන්නෙ නැත්තන් මුලින් basics ඉගෙනගන්න කාලය යොදවන්න. ඕකෙන් consistent වෙන්න අවුරුද්දකට වඩා යනව. ඒකත් ඔයා practice කරන්න දෙන කාලය මත depend වෙනව. Job එකකුත් කරනව නං තවත් කාලය වැඩි වෙන්න පුළුවන්.

    Signal පස්සෙ ගිහින් නං trade කරනව කියන්නෙ කලුවරේ mine field එකක ඇවිදිනව වගේ වැඩක්. අඩිය තියෙන තැන පත්තු වෙලා කෙල වෙලා යන්න පුළුවන්. ඒ නිසා trading කරනව නං තමං තනියෙම analysis කරන්න ඉගෙනගන්න.

    Basics ඉදන් යන්න ඕන ටික මේ channel එකේ තියනව. තව ඕවගෙ ගොඩක් channels තියනව.

    කොහොම උනත් trading කරනව නං invest කරන්න ඕන තමංට invest කරන්න තරං extra money තියෙන ප්‍රමාණයක් විතරයි. ඔය ATM වලින් සල්ලි අරන් පෙන්නනව වගේ ලස්සන නෑ කරනකොට. එහෙම පෙන්නන උන්ගෙනනුත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. TIKTOK BOYS ල සල්ලි කොල් උඩ දාන හැටි පෙන්නල තමා Trading වලට ගෙන්න ගන්නෙ.
    මුලින්ම trading වලට එන්න ඕන ඒක තමංගෙ passion එකක් කරගෙන hobby එකක් වගේ වෙන්න ඕන. Trading කියන්නෙ සරලවම තමංගෙ බොක්කෙන්ම එන්න ඕන දෙයක් එහෙම නැතුව සල්ලි හොයන්න ඕන කමට ලොකු සල්ලියක් දැක්ක ගමන් මටත් පුළුවන්නෙ කියල හිතාගෙන එන අය ඉක්මනට මේකෙන් යනව.

    ඉස්සෙල්ලම තමං තනියෙම market predict කරන්න පුළුවන් තරන් confident වෙනකන් මේක practice කරන්න ඕන.


    Tx bokka