ඇස් පනා පිට 10,000 ක් withdraw කලා!!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,997
    113
    34
    Kalutara
    කවුද මේකේ kucoin platform එකේ ට්‍රේඩ් කරන්නේ? ඩොලර් 14ක් තියෙනවා. ඒකෙන් සත ගණන් හොයන්න බැරි වෙයිද?
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    සිග්නල් ඔනම නැහ,,

    වොරන් බෆට් කියන්නෙ, ඔයාට පත දැනිමක් වශ්‍ය නැහැ, ඔන හොදටම දන්න ඇසෙට් 3යි, එ කියනෙ ස්ටොක්ස් 3ක්, ක්‍රිපිටො නම් 3යි,,

    ඔනම ට්‍රෙඩ් එකක වැදගත් ම දෙ ගොලිය දෙසපාලනය සහ ආර්තිකය, ඉගාවට මෙක

    Screenshot (11).png


    RSI . MACD චාර්ට් 2ක

    RSI eka 10-90 අතරෙ වෙනස් වෙනවා, ක්සිම වෙලාවක 10 තියෙන්නෙ නැහැ, පොඩ්ඩක් හරි උඩ යනවා, 90 තියෙන්නෙත් නැහැ, අනිවා යට යනවා,
    10-30අතරෙදි බයි කරනවා, - 60-90 සෙල්
    70-90 ශොර්ට් කරනවා
    10-30 ලොන්ග් කරනවා, එ සි/එඩ්/ඩි හෙවත් ෆියුචර් ට්‍රෙඩින් කරනවානම්

    ස්පොට් කරනවානම් රිස්ක් එකක් නැහැ ඔන වෙලාවක අරන් වැඩි උනාම විකුනලා දානවා,
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ට්‍රෙඩින් කරලා ගොඩ එන්නෙ බැහැ, කරනඔන වෙන මොනවා හරි කරලා, එකෙන් එන අදායම ශෙයාස් / ක්‍රිප්ටො වල දිර්ගකාලිනවා ආයොජනය කරන එක. අවුරුදු 20-30ක් වගෙ කාලෙයක් බලාන ඉන්නොන ඉතින්, එත් එක වැදගත්, මිලියන 1කක ආයොජනය බිලියන 2 3ක් වෙන්න ඉඩ තියෙනවා,,
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    යකෝ මේ Rs 9000 ක් ගෙනද කියල තියෙන්නේ :baffled: මම හිතුවේ USD 9000 ක් කියලා :P

    tiktok එකට යමන්කෝ course කරන උන් withdraw කරන විදිය බලන්න, ඒවානේ crypto 😅
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    Uba dannawada u 100000 dala 90000 lost wela ithuru salli tika withdraw karada kiyala

    dawasata mechcharai kiyala target tyla trade karanna ne ban ,
     
    • Like
    Reactions: EdNygma

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    මෙලෝ දෙයක් දන්නෙ නැතුව බාගෙට ඉගෙනගෙන ඕක start කරන්න යනව කියන්නෙ තේරුමක් වෙන්නෙ නෑ. කිසිම දෙයක් දන්නෙ නැත්තන් මුලින් basics ඉගෙනගන්න කාලය යොදවන්න. ඕකෙන් consistent වෙන්න අවුරුද්දකට වඩා යනව. ඒකත් ඔයා practice කරන්න දෙන කාලය මත depend වෙනව. Job එකකුත් කරනව නං තවත් කාලය වැඩි වෙන්න පුළුවන්.

    Signal පස්සෙ ගිහින් නං trade කරනව කියන්නෙ කලුවරේ mine field එකක ඇවිදිනව වගේ වැඩක්. අඩිය තියෙන තැන පත්තු වෙලා කෙල වෙලා යන්න පුළුවන්. ඒ නිසා trading කරනව නං තමං තනියෙම analysis කරන්න ඉගෙනගන්න.

    Basics ඉදන් යන්න ඕන ටික මේ channel එකේ තියනව. තව ඕවගෙ ගොඩක් channels තියනව.

    කොහොම උනත් trading කරනව නං invest කරන්න ඕන තමංට invest කරන්න තරං extra money තියෙන ප්‍රමාණයක් විතරයි. ඔය ATM වලින් සල්ලි අරන් පෙන්නනව වගේ ලස්සන නෑ කරනකොට. එහෙම පෙන්නන උන්ගෙනනුත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. TIKTOK BOYS ල සල්ලි කොල් උඩ දාන හැටි පෙන්නල තමා Trading වලට ගෙන්න ගන්නෙ.
    මුලින්ම trading වලට එන්න ඕන ඒක තමංගෙ passion එකක් කරගෙන hobby එකක් වගේ වෙන්න ඕන. Trading කියන්නෙ සරලවම තමංගෙ බොක්කෙන්ම එන්න ඕන දෙයක් එහෙම නැතුව සල්ලි හොයන්න ඕන කමට ලොකු සල්ලියක් දැක්ක ගමන් මටත් පුළුවන්නෙ කියල හිතාගෙන එන අය ඉක්මනට මේකෙන් යනව.

    ඉස්සෙල්ලම තමං තනියෙම market predict කරන්න පුළුවන් තරන් confident වෙනකන් මේක practice කරන්න ඕන.

     
    Last edited: