ටියුනිසියාවේ, ලිබියාවේ, ඊජිප්තුවේ, තායිලන්තේ දැන් යුක්රේනයේ වගේ දේවල් නම් ලංකාවේ ලොවෙත් වෙන්නේ නෑ ඒ වගේ කොන්ද පන තියෙන උන් ලංකාවේ දැන් නෑ. යුද්දේ දින්නට™ පස්සේ සහ රාජෆක්සගේ මාද්ය මාෆියාවේ මොළ සේදිල්ලෙන් පස්සේ ලංකාවේ දැන් 60% අවම වශයෙන් (75% වත්) බත් කන හරක්™ බවට පරිවර්තනය වී තිබේ.
එනිසා වෙනත් රටකින් ඇවිත් ගහල මුන් පන්නන තෙක් ඉවසා සිටීමට සිද්ද වේ.
රයිස් ඔෆ් බත් බැලයෝස්™