mal baba අයියගෙන් ලස්සන නිර්මානයක්...
හැබැයි මෙහෙම කිව්වට අහිතක් නම් හිතන්න එපා අයියේ...
අන්තිම පද්‍ය පෙලේ ආරම්භක පේලි දෙක නම් හරිම අපූරුයි...ඒත් තුන් වැනි පේලිය නිසා එහි සුන්දරත්වය සහ අදහසේ තීවුර බව මදකට අඩු උනාදෝ කියල මට හිතෙනවා...
ඇත්තටම මම කවි ලියන්න ඉගෙන ගෙන නෑ
ගැලපෙන හැටියට දානවා
තැන්ක්ස් කොමෙන්ට් එකට

..ලොල්ස්...එල එල දිගටම ලියමු....