ඇස් සහ ලයිසන් අලුත් කිරීම

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇස් සහ ලයිසන් අලුත් කිරීම

    මචන්

    ලයිසන් අලුත් කරන්න වෙලා තියෙන්නෙ. මෙඩිකල් යන්න ඕන. එක ඇහැක් පේනවා මදි. කන්නාඩි ගන්න වෙලාවකුත් නෑ. ඇස් පෙන්නන තැනකින් ඇස් චෙක් කරල තුන්ඩුව අරන් ගියොත් මෙඩික පාස් වෙන්න පුලුවන්ද?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්

    ලයිසන් අලුත් කරන්න වෙලා තියෙන්නෙ. මෙඩිකල් යන්න ඕන. එක ඇහැක් පේනවා මදි. කන්නාඩි ගන්න වෙලාවකුත් නෑ. ඇස් පෙන්නන තැනකින් ඇස් චෙක් කරල තුන්ඩුව අරන් ගියොත් මෙඩික පාස් වෙන්න පුලුවන්ද?

    National Transport board (nugegoda) hari werahara unit eken nam amaruy....
    salli deela karagannath porak allaganna pattama amaruy.

    dan wena seen ekka oka karanna hodatoma amaruy...

    Vision care, Wickramarachchi, Rayban wage loku kada walain, adu ganan frame ekakata basic lense dekak dawasen daganna puluwan... blue cut wage ewwa danne nathi nam ikmanata ganna puluwan. ude pandara giyoth, hawas weddi ganna puluwan...
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    Hariyata danne ne.

    but langakadi ape uncle kenek medical ganda giya,
    මිනිහගෙත් ඇස් පෙනිමෙ අඩුවක් තිබුන මේ පාර යද්දි,
    But ඩොකා නොට් එක දාල කන්නාඩි use කරන්ඩ ඕන කියල. medical එක දීලා තිබුනා.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Hariyata danne ne.

    but langakadi ape uncle kenek medical ganda giya,
    මිනිහගෙත් ඇස් පෙනිමෙ අඩුවක් තිබුන මේ පාර යද්දි,
    But ඩොකා නොට් එක දාල කන්නාඩි use කරන්ඩ ඕන කියල. medical එක දීලා තිබුනා.
    එහෙම නෝට් එකක් දාල මෙඩිකල් එක දෙනවනම් කමක් නෑ බන්. එතකොට නිවිසැනසිල්ලේ කන්නාඩිය හදා ගන්න පුලුවන්
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,918
    1,340
    113
    එහෙම නෝට් එකක් දාල මෙඩිකල් එක දෙනවනම් කමක් නෑ බන්. එතකොට නිවිසැනසිල්ලේ කන්නාඩිය හදා ගන්න පුලුවන්

    Miniha nam Gampahin tmai medical eka gatte. Tawa danna ungen ahala balahan.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මචන්

    ලයිසන් අලුත් කරන්න වෙලා තියෙන්නෙ. මෙඩිකල් යන්න ඕන. එක ඇහැක් පේනවා මදි. කන්නාඩි ගන්න වෙලාවකුත් නෑ. ඇස් පෙන්නන තැනකින් ඇස් චෙක් කරල තුන්ඩුව අරන් ගියොත් මෙඩික පාස් වෙන්න පුලුවන්ද?

    Mageth 05 month expire wenawa ban, kohomada oka aluth karana procedure eka? One day ghin ganna puluwanda?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    මචන්

    ලයිසන් අලුත් කරන්න වෙලා තියෙන්නෙ. මෙඩිකල් යන්න ඕන. එක ඇහැක් පේනවා මදි. කන්නාඩි ගන්න වෙලාවකුත් නෑ. ඇස් පෙන්නන තැනකින් ඇස් චෙක් කරල තුන්ඩුව අරන් ගියොත් මෙඩික පාස් වෙන්න පුලුවන්ද?

    thunduwa nm sure ne inna eka anuwa thama
    kannadi danna kiyanawa
    durada lagada penne neththe :rolleyes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    මගේ මාර්තු 30 එක්ස්පයර් වෙනවා. අලුත් කරන්න දැන් කච්චේරි ගානේ රස්තියාදු වෙන්න ඕන නැද්ද? කෙලින්ම මහා ඉස්පිරිතාලෙට ගියාම හරිද? :oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම ගියා අලුත් කරන්න සතියකට කලින්
    සෙනසුරාදා දවසක ගියා මෙඩිකල් එක ගන්න
    යාලුවෙක්ගේ ලේ චෙක් කලාම සීනි 220යි ඌ Fail
    සීනි තියෙනවා වගේ හිතෙන උන් වතුරවත් බොන්නේ නැතුව පලයල්ලා.
    :P:P:P:P

    වේරහැර ගියා බ්‍රහස්පතින්දා
    වැඩිපුර 500 දීලා One Day ගන්න එපා
    ඔක්කොම උන් ඉන්නේ One Day ගන්න
    නෝර්මල් එකේ පෝලිම නෑ ඇතුලට යන්න
    :lol::lol::lol::lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මගේ මාර්තු 30 එක්ස්පයර් වෙනවා. අලුත් කරන්න දැන් කච්චේරි ගානේ රස්තියාදු වෙන්න ඕන නැද්ද? කෙලින්ම මහා ඉස්පිරිතාලෙට ගියාම හරිද? :oo:
    Medical eka ganna puluwan Nugegoda or werehara colombo nam. eka aran RMV yanna one. dawasak wath yai wedeta
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මම ගියා අලුත් කරන්න සතියකට කලින්
    සෙනසුරාදා දවසක ගියා මෙඩිකල් එක ගන්න
    යාලුවෙක්ගේ ලේ චෙක් කලාම සීනි 220යි ඌ Fail
    සීනි තියෙනවා වගේ හිතෙන උන් වතුරවත් බොන්නේ නැතුව පලයල්ලා.
    :P:P:P:P

    වේරහැර ගියා බ්‍රහස්පතින්දා
    වැඩිපුර 500 දීලා One Day ගන්න එපා
    ඔක්කොම උන් ඉන්නේ One Day ගන්න
    නෝර්මල් එකේ පෝලිම නෑ ඇතුලට යන්න
    :lol::lol::lol::lol:

    Sugar anan manan nam ne ban. eka eye ekak penne na.

    mamath one day danna baluwe. updarima 400 neda ganne?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Sugar anan manan nam ne ban. eka eye ekak penne na.

    mamath one day danna baluwe. updarima 400 neda ganne?

    400 da nam danne na ban.
    udenma palayan.
    medical eka aran palayan.
    eka lesi.
    werahera medical ganna godak wela yai ban.

    es deka nam check karanawa ban hodata.
    kanndi daala medical gattoth liscence eke kannadi dekak adala enawa.
    etakota umba kannadi noda drive kaloth policiyata puluwan dada gahanna umbata.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    400 da nam danne na ban.
    udenma palayan.
    medical eka aran palayan.
    eka lesi.
    werahera medical ganna godak wela yai ban.

    es deka nam check karanawa ban hodata.
    kanndi daala medical gattoth liscence eke kannadi dekak adala enawa.
    etakota umba kannadi noda drive kaloth policiyata puluwan dada gahanna umbata.

    es penne nettam kohoma kannadi danna wenawane ban.:(
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    ඇස් අවුල් නම් දෙන්නේ නැහැ බන්. කණ්නාඩි අරන් පෙන්නන්න කියනවා. අනිත් ටික කර ගන්න. සති දෙකක් ඇතුලතදී කොහෙද පෙන්නන්න තියෙන්නේ. අනික ඊට පස්සේ කණ්නාඩි නොදා වාහන එලවන්න බැහැ. ලයින් එකේ ගහලම තියනවා. දඩේ 25000.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඇස් අවුල් නම් දෙන්නේ නැහැ බන්. කණ්නාඩි අරන් පෙන්නන්න කියනවා. අනිත් ටික කර ගන්න. සති දෙකක් ඇතුලතදී කොහෙද පෙන්නන්න තියෙන්නේ. අනික ඊට පස්සේ කණ්නාඩි නොදා වාහන එලවන්න බැහැ. ලයින් එකේ ගහලම තියනවා. දඩේ 25000.
    aye pennanakota ayeth polim wala idala pennanna oneda?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    කෙලින්ම ඩොකාට පෙන්නන්න තියෙන්නෙ. කොලේ ගන්න උඩට යන්න ඕනේ. කොහොමත් කලින් දවසේ ඩොකාට පෙන්නුවට පස්සේ කොලයක් දීලා එලියට එවනවා.