ඇස් සහ ලයිසන් අලුත් කිරීම

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,252
    5,112
    113
    Loading...
    ගිය සෙනසුරාදා ගියා Renewal. බයේ ගියෙ ඇස් අවුලක් වෙයි කියලා. උදේ 6 වෙනකොට නුගේගොඩ හිටියා. 5 වෙනියා පෝලිමේ. ඇස් දෙක Left 9/12 Right 12/12. සමහර වෙලාවට දුර තමයි මටත් අවුල. සියුම් දේවල් Blur වෙලා පේන්නෙ. නැත්නම් හොඳට පේනවා. Mobile Phone & Computer Screens නිසයි කෙළ වුණේ ඇස්. ඩොකාගෙන් ඇහුවහම, "That's enough for the moment" කිව්වා.

    ගෙදරදිම චෙක් කරලා බලන්න පුලුවන්. Eye testing Charts තියෙනවා Google කරලා print එකක් දාගෙන, මීටර් 6 ක් විතර දුර ඉඳලා ඇස් දෙක මාරුවෙන් මාරුවට වහලා බලන්න. පුලුවන් නම් ඇස් චෙකින් පාරක් දාළා, අවුල් නම් කණ්නඩියක් දාගෙන යන්න. වෙන තැන් වලින් අරගෙන යන කොල වැඩක් නැහැ එතනට. ඒ වෙලාවෙ පෙන්නන එක හරියට කියන්න ඕනි.

    සෙනසුරාදා RMV යනව නම් වේරහෑර, Licence Renewal Token 100 යි, New licence registration
    token 200 යි දෙන්නෙ. උදේම යන්න පුලුවන් නම් ගොඩ. පරක්කු වෙලා නම් ගිහින් වැඩක් නැහැ. 8.40 ට RMV ගිහින් කාඩ් එක ගන්නකොට 12.45 දවල්. කීප දෙනයි ඉන්නෙ සෙනසුරාදාට RMV වේරහෑර Staff එකේ. අලුත් කාඩ් එක දෙන්න 15 min වලට කලින් අපි Application එක Update කරන Mobile Number එකට SMS එකක් එනවා One day service නම්.

    Light Vehicles One day service fees

    Medical - 800/=
    Licence - 1700/=
    One day fee - 500/=​
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-

    Mokakda tibba eye testing board eka? Padam karan giya nam goda. Mirror karapu ekaklu neda tiyenne?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,285
    1
    101,124
    113
    34
    Kalutara
    Medical eka ganna puluwan Nugegoda or werehara colombo nam. eka aran RMV yanna one. dawasak wath yai wedeta

    ඒ මොකටද බන් එහෙ යන්නේ ,මෙඩිකල් ගන්න? කලින් කච්ඡේරියෙන් පුළුවන්නේ,. අනික දැන් තෝරගත්ත ඉස්පිරිතාල 150කින් පුළුවන්නේ වැඩේ කරගන්න? :confused:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දන්න එකෙක් බයික් පදින්න ගිහින් එක ඇහැක් ගැලවිලා විසික් වෙන්න හප්ප ගත්තා. ඌ ගිය සතියෙ ලයිසන් රිනිව් කරගත්ත
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම ගියා අලුත් කරන්න සතියකට කලින්
    සෙනසුරාදා දවසක ගියා මෙඩිකල් එක ගන්න
    යාලුවෙක්ගේ ලේ චෙක් කලාම සීනි 220යි ඌ Fail
    සීනි තියෙනවා වගේ හිතෙන උන් වතුරවත් බොන්නේ නැතුව පලයල්ලා.
    :P:P:P:P

    වේරහැර ගියා බ්‍රහස්පතින්දා
    වැඩිපුර 500 දීලා One Day ගන්න එපා
    ඔක්කොම උන් ඉන්නේ One Day ගන්න
    නෝර්මල් එකේ පෝලිම නෑ ඇතුලට යන්න
    :lol::lol::lol::lol:

    thama blood check karanawada? ehenam kiwwe light vehicle walata eye test eka witharai kiyala
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,112
    113
    Loading...
    Mokakda tibba eye testing board eka? Padam karan giya nam goda. Mirror karapu ekaklu neda tiyenne?

    Mage check karanakota room eke hitapu okkoma ayagen ahuwe English Letters. Sizes godak tibba big size to Small. Box ekak tiyenne. A box eke sides 4 k tiyenawa. rotate karanna puluwan. Anith sides wala numbers ehema tibba. ewa nam ahuwe na. Padam karagena gihin kiyanna amarui bn. point karanakota kiyanna oni. Gihin balapan.

    Me wage ekak enne. Meka namai ethana tiyenne. 5 & 6 rows ahanawa. podima ewa ahanne na.

    681c369ad585d450c912459ad4c2afca.jpg
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    රජයේ රෝහල් වලින් ගන්න පුළුවන් කම තියෙනවා බන්, මිනිස්සු පුරුද්දට යනවද මන්ද ? ඔතන නුගේගොඩ ප්ලේස් එකේ නම් තිතටම ඇස්දෙක චෙක් කරනවා.. මම දෙපාරක් ගියා අනිත් සැරේ යද්දී ස්පෙෂලිස්ට් කෙනෙක් ගෙන් ලියුමක් ගත්ත කියවන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි කියල. එක ඇහැකට තමයි කෙස් එක තියෙන්නේ. එතන හිටපු එකා පාස් කරා.. රජයේ රෝහල් වලින් ගන්නවානම් වැඩේ කොලියටම බලන්නේ නෑ කන්නාඩි දාලත් කියවන්න බැරි එවුන් වාහන පදිනවා බන්. එක ඇහැක් 6/6 තියෙන්න ඕනේ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,252
    5,112
    113
    Loading...
    thama blood check karanawada? ehenam kiwwe light vehicle walata eye test eka witharai kiyala

    ඔව්. චෙක් කරනවා. ඇසුත් බලනවා. ඇඟිල්ල විදලා, සීනි තියෙනව ද කියලා මැෂිමක් ගහලා බලනවා බන්.

    රජයේ රෝහල් වලින් ගන්න පුළුවන් කම තියෙනවා බන්, මිනිස්සු පුරුද්දට යනවද මන්ද ? ඔතන නුගේගොඩ ප්ලේස් එකේ නම් තිතටම ඇස්දෙක චෙක් කරනවා.. මම දෙපාරක් ගියා අනිත් සැරේ යද්දී ස්පෙෂලිස්ට් කෙනෙක් ගෙන් ලියුමක් ගත්ත කියවන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි කියල. එක ඇහැකට තමයි කෙස් එක තියෙන්නේ. එතන හිටපු එකා පාස් කරා.. රජයේ රෝහල් වලින් ගන්නවානම් වැඩේ කොලියටම බලන්නේ නෑ කන්නාඩි දාලත් කියවන්න බැරි එවුන් වාහන පදිනවා බන්. එක ඇහැක් 6/6 තියෙන්න ඕනේ

    තාම රජයේ රෝහල් වලින් ගන්න බැහැ.
     
    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    mageth eka ahaka case ekak thiynawa, medical fail unama ethana inna doctor letter ekak denawa eye surgeon kenkgen recommendation ekak genna kiyala. eke category thiyanawa private/non-commercial light vehicles onna wage keepayak, api eye surgeon kenkwa channel karala e dena letter ekata reply ekak aran yanna one. passe aye check karanawa e level eka harida kiyala. eka ok nam medical eke note ekak danawa menna me category walata license denna puluwan kiyala. habai wade kiyanne kachchiriyedi owa mukuth balanne na nikanma medical eka thiyanawanm kannadi dala drive karanna one kiyala note ekak dala normal vidiyatama license eka denawa