මම නම් brightness අඩුම කරලා තියෙන්නේ.
එත් සමහර වෙලාවට ඇස් වලට අමාරුයි වගේ. ඒ නිසා PC එකේ chrome එකේ Hacker Vision addon එක පාවිච්චි කරනවා.
Addon එක හුගක් වටිනවා. Mobile phone (Android) එකේ Screen Filter කියලා app එකක් use කරනවා.
try කරලා බලන්න. මේ දෙකම හොද free software.
![]()

adooo meka nan pattai ...
thaama kisima aulak awilla nadda ?
stuck wenawa wage ?
adooo meka nan pattai ...
thaama kisima aulak awilla nadda ?
stuck wenawa wage ?

ඒත් ඕක යූස් කරන්න පුලුවන් වෙබ් බ්රවුසරයත් එක්ක විතරනේ, අනික, ඕක trail version කියන්නේ free were එකක් නෙමේ නේ?


මචන් ඕක නම් පට්ටව්අගේ තමා,ඒත් ඕක යූස් කරන්න පුලුවන් වෙබ් බ්රවුසරයත් එක්ක විතරනේ, අනික, ඕක trail version කියන්නේ free were එකක් නෙමේ නේ?
![]()
f.lux dammama matanam hena awul machan. eke thambili paata gathiya wadiy
ඔව් බන්. මේක trial එකක් කියලා මම ඊයේ දැක්කේ. දැනට මම මාස කීපයක්ම පවිච්චි කරා. ඊයෙත් බලනකොටත් 180 days remaining in your trial කියලා තිබුනේ. අදත් එහෙමමයි. හෙට මෙහෙමම වුනොත් මේක freeware එකක් වගේ තමයි.







ඔව් නේහ් බම්f.lux dammama matanam hena awul machan. eke thambili paata gathiya wadiy



