ඇස්_රිදෙනවද?

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    ඔවාලටත් රෑට් ඉනටර්නෙට් එහෙම යනකොට, කොම්පියුටරේ වැඩ කරනකොට ඇස් රිදෙනවද?:rolleyes::rolleyes:

    එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා දන්නවද?:no:
    • වැඩියෙන්ම, වෙබ්Browser එකේ තියෙන White බැක්ග්‍රවුන්ඩ් එක :rolleyes::rolleyes::rolleyes:
    • Brightness වැඩි වීම:yes::yes:
    ඔය වගේ දේවල් තමා ඉතින් ගොඩක් දුරටම තියෙන්නේ:nerd::nerd:

    ඉතින් ඕකට මම දකින හොදම විසදුම විදිහට මට අලුතින් පොඩි සොප්ට්වෙයා කැල්ලක් සෙට් උනා, දන්න අයත් ඇති, ඒත් නොදන්න අයට දැන ගන්න තමා මං මේක දාන්නේ

    මේකේ නම f.lux® ඔන්න මුලින්ම ලින්ක් එකත් දාන්නම්කෝ, ඩව්න්ලෝඩ් කරගෙනම ඉතුරු ටිකට බහිමුකෝ :rofl::rofl:

    ඕං පිංතූර කෑල්ලක් බලගනිල්ලාකො:P:P:P
    flux-shot.png

    මුලින්ම මේක ගැන කියනවනම්, මේක ඇත්තටම භාවිතය ඉතාම පහසුයි, මොකද මේක වැඩ කරන්නේ ඔටෝමැටිකලි තමා, කොම්පියුටරේ වෙලාව හරි නම් රෑ වෙනකොට ටික ටික ස්ක්‍රීං එකේ බ්‍රයිට්නස් අඩු වෙනවා, ඒවගේම තමා මේකට්අ වැඩිය රැම් එක යූස් වෙන්නෙත් නෑ ඒ වගේම කියන්න ඕන මේක සම්පූර්නයෙන්ම නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් නිසා කිසි ප්‍රශ්නයකුත් නෑ,
    ඉතිං ඔයාලටම තේරෙයි මේක භවිත කරන එක කොච්චර පහසුද කියලා:rolleyes::rolleyes:

    ඒ වගේම කියන්න ඕන මාව Senior Member කෙනෙක් දක්වා ඉහලින් තැබිමට කාරුනික වූ සියලුම දෙනාට ස්තූතියි:D:D:D:rofl::rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පට්ටයි මචන් .. TFS

    එත් උබම ස්වෝත්සාහයෙන් කරගත්ත දේක ගෞරවය වෙන උන්ට දෙන්න එපා බන් .. උබ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නේ post 100 දාපු හින්ද .. :D දිගටම හොඳ දේවල් දාපන් මචන් මේ එළකිරියේ ! :)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පට්ටයි මචන් .. TFS

    එත් උබම ස්වෝත්සාහයෙන් කරගත්ත දේක ගෞරවය වෙන උන්ට දෙන්න එපා බන් .. උබ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නේ post 100 දාපු හින්ද .. :D දිගටම හොඳ දේවල් දාපන් මචන් මේ එළකිරියේ ! :)

    wdihitiyek kiyana katha da ban oya :angry::angry::angry::P penne nadda u kanndai danawa pottaya gahala eka neh e duken midenna apita kiyanne
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    පට්ටයි මචන් .. TFS

    එත් උබම ස්වෝත්සාහයෙන් කරගත්ත දේක ගෞරවය වෙන උන්ට දෙන්න එපා බන් .. උබ සීනියර් මෙම්බර් කෙනෙක් වෙන්නේ post 100 දාපු හින්ද .. :D දිගටම හොඳ දේවල් දාපන් මචන් මේ එළකිරියේ ! :)

    හපොයි ඒමත් සීන් එකක් මං දැනං හිටියෙ නෑ නේ, මං හිතුවෙ රෙප් එහෙමට් ඕන කියලා:D:D:D:confused::confused:

    අනිවා ඉස්සරහටත් දාන්නම්
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මමත් මේක සෑහෙන කාලෙක ඉඳල භාවිතා කරනව.ගොඩක් ප්‍රයොජනවත් මෘදුකාංගයක්.සෙටින්ග්ස් වලට ගිහිල්ල ලොකේෂන් එක හදාගන්න ඕනෙ.