ඇස්_ලෙඩක්_හැදුන

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    ඇස්_ලෙඩක්_හැදුන

    මචංල දැන් දවස් 2කට කලින් එක ඇහැක් රතු වෙලා තිබුණ. doca ගාවට ගියහම කිවුවෙ ඇස් ලෙඩ කියල. බෙහෙත් දුන්න දැන් ටිකක් හොදයි.ඒත් තාම ඒ ඇහ ටිකක් රතු පාටයි. අනිත් එක තමා අනිත් ඇහ වහගෙන රතු වෙලා තියන ඇහෙන් බලනකොට මට අකුරු එහෙම පෙන්නෙ blur වෙලා. ඒක හොදටම තේරෙනව. ඇස් දෙක අරගෙන ඉන්නකොටත් මට හොදටම දැනෙනව නිකන් ඒ පැත්තෙ අඩුයි අඩුයි වගේ. එක ඇහකට එහෙම ඇස් ලෙඩ එනවද බන්. ඇස් ලෙඩ හැදුනහම එහෙම blur ගතියකුත් එනවද
     
    • Like
    Reactions: Profile_01

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Might be Keratitis. I got that few years ago. Only infected one eye. Better to show your eye to specialist. If it's caused by bacteria you are alright after 1-2 weeks. If it's virus it can take 1-2 weeks to 5-6 months (depend on virus).

    Mine took 5-6 months to clear from eye completely. Virus infection can come back after few years break. So far it comes back to me every few years.
     
    • Like
    Reactions: manarrow

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචංල දැන් දවස් 2කට කලින් එක ඇහැක් රතු වෙලා තිබුණ. doca ගාවට ගියහම කිවුවෙ ඇස් ලෙඩ කියල. බෙහෙත් දුන්න දැන් ටිකක් හොදයි.ඒත් තාම ඒ ඇහ ටිකක් රතු පාටයි. අනිත් එක තමා අනිත් ඇහ වහගෙන රතු වෙලා තියන ඇහෙන් බලනකොට මට අකුරු එහෙම පෙන්නෙ blur වෙලා. ඒක හොදටම තේරෙනව. ඇස් දෙක අරගෙන ඉන්නකොටත් මට හොදටම දැනෙනව නිකන් ඒ පැත්තෙ අඩුයි අඩුයි වගේ. එක ඇහකට එහෙම ඇස් ලෙඩ එනවද බන්. ඇස් ලෙඩ හැදුනහම එහෙම blur ගතියකුත් එනවද

    :yes::yes::yes:
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,072
    5,306
    113
    Might be Keratitis. I got that few years ago. Only infected one eye. Better to show your eye to specialist. If it's caused by bacteria you are alright after 1-2 weeks. If it's virus it can take 1-2 weeks to 5-6 months (depend on virus).

    Mine took 5-6 months to clear from eye completely. Virus infection can come back after few years break. So far it comes back to me every few years.

    thanks bro
     
    kingdewi

    Well-known member
  • ඇසකට විතරක් එනවා මචන් /ඔය කිවුව ලක්ෂනත් එනවා ,මේ ටිකේ ඇස් වෙහෙස කරන්න එපා ,කොම්පියුටර් ,TV ,පොත් බලන්න යන්න එපා , රෙස්ට් එකක් දියණ ඇහැට !බෙහෙත් හරියට දාපන් , අඩු නූනොත් ආපහු පෙන්න ගනින්

    ඉක්මන් සුව ලැබේවා !
     
    • Like
    Reactions: manarrow