ඇස්_වලට_කඳුළු_ආවා.............

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචං මම කාලෙකට කලින් මේක දැක්කා. ඔහොම තමයි ජිවිතේ. :( බලපං AL කරාට පස්සේ අපේ ජිවිත කොච්චර වේගෙන් ගෙවිලා යනවද කියලා. මේ පේන දකින හැම දෙයක්ම මායාවක් වගේ තමයි. මේ තියනවා මේ නැති වෙනවා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් මචං මම කාලෙකට කලින් මේක දැක්කා. ඔහොම තමයි ජිවිතේ. :( බලපං AL කරාට පස්සේ අපේ ජිවිත කොච්චර වේගෙන් ගෙවිලා යනවද කියලා. මේ පේන දකින හැම දෙයක්ම මායාවක් වගේ තමයි. මේ තියනවා මේ නැති වෙනවා.

    ඒ කතාවනම් 100% ඇත්ත... ඉස්කෝලේ යනකොට කාලේ යන්නේ නෑ... එත් දැන් කොච්චර ඉක්මනට කාලය යනවද... :(
     

    rchithral

    Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක් මචං....
    අද හිනා වෙලා කතා කරලා, හෙට උදේ බලද්දී එයා අපිව දාල ගිහිං.....
    රජ මැදුරක හිටියත් පුංචි පැල්පතක හිටියත් මාරයා ඇවිත් යන් කියල කිවුව ගමන් හිත හිත ඉන්න වෙන්නේ නැහැ...
    යන්න වෙනවා...
    කාගේ මොන බලෙත් එතෙන්දි පරාදයි....
    ඉන්න ටික කාලේදී වැඩකට ඇති දේවල් වටිනා කියන දේවල් කරන කෙනා මැරුණම නම රක ගන්නවා...
    මෙතන සීන් එක ගොඩක් දුකයි....
    තමන්ටත් කොයි වෙලේ හො මෙහෙම වෙයි නේද කියල හිතේ පොඩි දුකක් ඇති වෙන්න ඇති...
    ආස කරන අය සේරම දාල යන්න වෙනවනේ....

    sira kathawa bro....:yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: labu gediya

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    කඳුලු එනව. අම්ම තරුණ කාලෙ අපි පොඩි කාලෙ මතක් උනා.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අවසානෙට අපිට ගෙනියන්න තියෙන්නෙ අපි කරප හොඳ නරක වැඩ විතරයි මචෝ... ජීවිතෙන් බාගයක් විතර ඉවරයි.. තව බාගෙකුයි තව පොඩ්ඩකුයි අපි ඉඳී ඕන නම්... එදාට යන්න වෙන්නෙ තනියමම තමයි... කාත් කවුරුද් දන්නෙ නැති අඳුරු තැනකට යන්න වෙන්නෙ. එතනදි අපිට පිලිසරණකට තියෙන්නෙ අපි කරපු හොඳ වැඩ විතරයි... මිනිස්සුන්ට කෙලවල කරන්න තියෙන ජයදුරා වැඩ හැම එකම දැන් කරල ගියාම අපිට ඒව ඉබේම රිටන් ඒවි.....