ඇසිඩ් කොහෙද තියෙන්නෙ

danamith

Active member
  • Aug 22, 2006
    162
    149
    43
    37
    Kiribathgoda
    Nitric acid, Hydrochloric acid ලංකාවෙ මිලට ගන්න තියෙන්නෙ කොහෙද. Bankshall Street එකේ Chemical කඩවලින් ඕන කෙනෙක්ට acid දෙනවද?