ඇසුත් බේරගෙන, වැඩත් කරන්නෙ කොහොමද?
මචන්ලා,
මන් දවසට පැය 9ක් විතර කම්පියුටරේ ඉන්නෙ.
බයක් තියෙනව ඇස් වලට කෙලවෙයි කියල ඉක්මනටම.
මේකෙ ඇති දවසම කම්පියුටරේ ඇස් තියන් ඉන්න උන්.
වැඩි වෙලා කම්පියුටරේ ඉන්න එපා කිව්වට එහෙම කරන්න බෑ කියල වැඩ කරන එවුන් දන්නවනෙ.
මේ නූල දැම්මෙ ඇසුත් බේරගෙන, වැඩත් කරන්නෙ කොහොමද කියල කතා කරන්න.
මමනම් කූලින් ග්ලාස් එකක් යූස් කරනව දැනට, ටිකක් පරනයි දැන්.
මට හිතෙන්නෙ නෑ එකෙන් උනත් ලොකූ දෙයක් වෙනව කියල.
තව display brightness අඩුම කරල තියෙන්නෙ මන්.
තව පුලුවන්නම් තව අඩු කරනව.

ඇස්දෙකට ගුණදායක කෑම ටිකක් කෑව නං හරි ඉස්සරහට 