මම කලින් thread එකක් දැම්ම වයස 22න් ඒලෙවල් ලියන එකක් ගැන අහල.
මම තෝරල තෝරල ඉතිරි උන options වලින් තමා ඒලෙවල් කරනව කියල තීරනේ කරේ.
මම කැමති ඇත්තටම IT හරි Cs හරි කරන්න.
ඒත් දැන් මේ ආර්ථික අර්බුදෙයි මගේ වයසයි හින්ද ගෙදර මිනිස්සු මන් දිහා බලන්නෙ මගේ ජීවිතේ ඉවරයි වගේ.ආය වෙනසක් කරන්න බෑ මම මොනව කරත් ,වගේ.
ආය තව කිරියෙත් දැකල තියනව කැම්පස් ගිහින් වැඩක් නෑ කොරියන් පලයන් කියලා.
ඇත්තටම මේ වගේ හේතු හින්ද මට මගේ ගෝල් එක ගැන සැකයි. කැම්පස් ගියත් වැඩක් නැතිවෙයිද, වගේ දේවල් හිතෙනවා.
මෙහෙම නෙගටිව් දේවල් හිතෙද්දි තමන්ගෙ ටාගට් එක ගැන විශ්වාසයක් තියාගෙන වැඩ කරන්නෙ කොහොමද
මට පලවෙනි පාර ගොඩදාන්න බැරි උනේ ගොඩක් distractions තිබ්බා.ලව් සීන් අරව මේව,
මට ඇත්තටම මේක කරන්න නම් ටාගට් එක clear කරගන්න ඕනෙ,දැනටමත් පරක්කුයි හින්ද තව අවුරුද්දක් miserable වෙලා නාස්ති කරන්න බෑ

ඕලෙවල් 9As එහෙමත් තිබ්බා
මට ඇත්තටම මේක කරන්න නම් ටාගට් එක clear කරගන්න ඕනෙ,දැනටමත් පරක්කුයි හින්ද තව අවුරුද්දක් miserable වෙලා නාස්ති කරන්න බෑ
එළකිරි පරිණත උපදෙස් පතමි.