ඇසේ ප්‍රශ්නයක්

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    කලින් අහස බලද්දි ඇමීබාවෝ යනවා වගෙ පෙනුනා.දැන් කලු ඩොට් එකක් පේනවා. ලෙඩක්ද
    Oka ගැන thread ekak daala thibba
    අන්නාසි කන්න මචං ඕකට. කෝකටත් පෙන්වන්න
     
    • Love
    Reactions: Gal_banisa

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    252
    384
    63
    දවසක් ලිස්සලා වැටිලා මගෙත් ටික වෙලාවක් ඇස් පෙනීමේ අවුලක් ආවා
    නිකම් විනිවිද පේන පනුවෝ වගේ
     
    • Like
    Reactions: Gal_banisa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,426
    113
    දවසක් ලිස්සලා වැටිලා මගෙත් ටික වෙලාවක් ඇස් පෙනීමේ අවුලක් ආවා
    නිකම් විනිවිද පේන පනුවෝ වගේ
    අරූ ඇමීබාවො කියන්න ඇත්තෙ ඔය කෑලි වල විනිවිද පේන් ගතිය නිසා වෙන්න ඇති

    උගෙ කලු පාට ඩොට් එකක් පේනවලු දැං

    @Gal_banisa බලං ඉන්න හොද තත්වයක් නෙමේ


    ඉක්මනට පෙන්නන්න. දවසක් පරක්කු වුණත් ඇහැට වෙන ඩැමේජ් එක වැඩියි

    ඇස් දෙකෙ පොට්ට වුණොත් ඉදල වැඩක් නෑනෙ බං
     
    • Love
    Reactions: Gal_banisa