ඇසේ ප්‍රශ්නයක්

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    දොස්තර කෙනෙක්ට පෙන්නපං
    ඇස් දෙක පොට්ට වුණොත් ඉදල වැඩක් නෑ
    ආයුර්වේදයේ ශ්‍රීරෝධාර කියල නළලේ නිලය කට තෙල් වක්කරන තෙරපියක් තියනව. ඒක ඔලුවෙ කැක්කුම ට ඇස්වල ට එහෙම හොදයි. මට ඒක කරාම කලින් පාර හොඳ උනා. දැන් අනිත් ඇහැට වෙලා.
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    උබලා දන්න හොද අයි කෙයා ඩොක්ටර්ලා ඉන්නවද?
    ස්පෙශලිස්ට්