ඇසේ සුද අයින් කරගත්තු අය එන්නකෝ..

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    කොල්ලනේ, ළඟදී ඇසේ සුද අයින් කරගත්තු සැත්කම කරගත්තු කවුරුහරි ඉන්නවද? මේ දවස් වල ප්‍රයිවට් කරනවා නම් ගණන් කොහොම වගේද යන්නේ?
    එක තැනකින් කිව්වා ලක්ෂයක් වගේ යනවයි කියලා. මේ දවස් වල ඒ රේට්ද යන්නේ?

    ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරගන්නවා නම් කල් යාවි නේද? මොකද තාම ක්ලිනික්වත් ගිහින් නැහැ. මට දන්න කියන අය විස්තර කියන්නකෝ.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මාතර කෝපරෙටිව් එකේ 90,000 වගේ යාවි කිව්වා. ලෙන්ස් එක අලුතෙන් ගෙන්වනකොට දැන් මිළට වඩා මිල වැඩි වෙන්න පුළුවන් නිසා සමහරවිට ගණන් ඊට වැඩ වැඩි වෙන්නත් පුළුවන් කිව්වා.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මාස් දෙකකට කලින් ඩොක්ටර් චරිත ෆොන්සේකා ගේ 75000 + මෙඩිසින් වලට ගෙවන්න ඕනනේ (10-15k )
    මාසෙකට කලින් එකක් ගිහින් 85000+බෙහෙත් වලට වෙනම

    හැබැයි කොලබට එන්න ඕනේ අසිරි චෙන්ට්‍රල් එකේ කරනවා කිව්වේ
    දැනම පලයන් රජයේ රෝහලකට ච්ජාන්ස් තිබ්බොත් ඉකමාට කරයි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    nawa rohala- jayawardenapura eke 65/- wage yanawa kiwwa dan ahala sathiyak wage ....

    iDH eketh thiyenawa eye hospital ekak.... eke price 4ka thiyenawa lens eka eka grade anuwa.... aduma eka 55 kiwwa wadima eka 87500/- .. me hospital eke nama nam mathaka naa... soma edirisinghe ge eye hospital eka kiwwa ma ona kenek dannawa ee hariye... idh handiye idan meter 200 witara athi... meketh price ahala sathiyak naa
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මාස 4ට කලින් ඩොක්ටර් චරිත ෆොන්සේකාගෙන් durdans hospital එකේ කළා , ලෙන්ස් ඇතුළු සියලු වියදම එකතු උනාම 120000/= වගේ ගියා එක ඇහැකට
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මාස 4ට කලින් ඩොක්ටර් චරිත ෆොන්සේකාගෙන් durdans hospital එකේ කළා , ලෙන්ස් ඇතුළු සියලු වියදම එකතු උනාම 120000/= වගේ ගියා එක ඇහැකට
    මුලින් කිව්ව ගැන කියාද බන් බෙහෙත් නැතුව
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මිට මාස 8කට විතර වගේ අපේ අඳුරන නෑදෑ වෙන කෙනෙක්ගේ කරා 75-85 අතර ගානක් ගිහින් තිබ්බේ. මචන් තැන් දෙක තුනකින් ලජ්ජා වෙන්නේ නැතුව හොයල බලල කරන්න. මොකද ලෙඩට බෙහෙතක් ගන්නවා උනාට උන් ඕක කරන්නේ බිස්නස් එකක් විදියට.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113