කොල්ලනේ, ළඟදී ඇසේ සුද අයින් කරගත්තු සැත්කම කරගත්තු කවුරුහරි ඉන්නවද? මේ දවස් වල ප්රයිවට් කරනවා නම් ගණන් කොහොම වගේද යන්නේ?
එක තැනකින් කිව්වා ලක්ෂයක් වගේ යනවයි කියලා. මේ දවස් වල ඒ රේට්ද යන්නේ?
ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් කරගන්නවා නම් කල් යාවි නේද? මොකද තාම ක්ලිනික්වත් ගිහින් නැහැ. මට දන්න කියන අය විස්තර කියන්නකෝ.