suda ain kalanam penna ganawa ban kacha danna oni neeee
ඇස් වාට්ටුවට යන්න මචන්... ඒකෙ පොඩ්ඩක් චෙක් කරල බලන්න. ජයවර්ධනපුර රෝහලේත් හොයල බලන්න ඒකෙ අඩුයි ගාන අපේ යාලුවෙක්ගෙ සීයකෙනෙක්ගෙ කලා අප්‍රේල් මාසෙ ජයවර්ධනපුර රෝහලෙන් ඒකට විසිදාස් ගානක් වගේ තමයි ගිහින් තිබ්බෙ මට මතක විදියට. පොඩ්ඩක් හොයල බලන්න


