මගේ වම් ඇසේ floaters පැමින ඇත.වම් ඇස් පමනයි.4 ක් ඇත.එකක් පැහැදිලි ලෙසද අනෙක් ඒවා කුඩාවටද පෙනේ.මොබයිල් ෆෝනයේ ඩාර්ක් මෝඩ් හෝ අදුරු යමක් දෙස බැලීමෙදී නොපෙනේ.මොබයිල් ෆෝනයෝ white background එකක් දෙස බලන විට එය පෙනේ.
මා හට තිබෙන්නේ musca volitantes ය.
මෙය හොද කර ගැනීමට ක්‍රමයක් තිබේද?
මා හට තිබෙන්නේ musca volitantes ය.
මෙය හොද කර ගැනීමට ක්‍රමයක් තිබේද?


