ඇසේ floaters ඇවිත් යාලුවනේ.

Pukmanta

Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    මගේ වම් ඇසේ floaters පැමින ඇත.වම් ඇස් පමනයි.4 ක් ඇත.එකක් පැහැදිලි ලෙසද අනෙක් ඒවා කුඩාවටද පෙනේ.මොබයිල් ෆෝනයේ ඩාර්ක් මෝඩ් හෝ අදුරු යමක් දෙස බැලීමෙදී නොපෙනේ.මොබයිල් ෆෝනයෝ white background එකක් දෙස බලන විට එය පෙනේ.

    මා හට තිබෙන්නේ musca volitantes ය.
    1723818934635.jpeg

    මෙය හොද කර ගැනීමට ක්‍රමයක් තිබේද?
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,313
    2,927
    113
    What are floaters? Floaters are small dark shapes that float across your vision. They can look like spots, threads, squiggly lines, or even little cobwebs. Most people have floaters that come and go, and they often don't need treatment.

    idk Docekta pennalama balanna
     
    • Like
    Reactions: Pukmanta

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    මගෙත් තියෙනවා ,මචන් එන්න එන්න වැඩි වෙනවා,බේත් නෑ ,laser treatments only ,ඒත් බයයි මේ උකන්නො retina එක burn කරයි කියලා ,
    එක ඇහැක් පේන්නෙම නෑ වගේ මගෙනම්😅😅😅😅😅
     
    මම නම් පෙන්නලා තියෙනවා ගොඩකට ,එකෙක්වත් බේතක් දන්නෑ,මගෙනම් අම්බානෙකට තියෙනවා 😅😅
     
    මානසික වදයක් දකින වාරයක් පාසා.
    මගෙත් තියෙනවා ,මචන් එන්න එන්න වැඩි වෙනවා,බේත් නෑ ,laser treatments only ,ඒත් බයයි මේ උකන්නො retina එක burn කරයි කියලා ,
    එක ඇහැක් පේන්නෙම නෑ වගේ මගෙනම්😅😅😅😅😅
    ඔව් නේ ලේසර් සීන් එකක් තමා කියන්නේ.කරලා තියන අය එහෙම නැද්ද දන්නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,737
    1
    57,960
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙත් තියෙනවා ,මචන් එන්න එන්න වැඩි වෙනවා,බේත් නෑ ,laser treatments only ,ඒත් බයයි මේ උකන්නො retina එක burn කරයි කියලා ,
    එක ඇහැක් පේන්නෙම නෑ වගේ මගෙනම්😅😅😅😅😅
    diabetes thiyenawada?
     
    • Like
    Reactions: Pukmanta

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    මේක common ප්‍රශ්නයක් කියලා මන් දැක්කා quora එකේ තව කවුද ඉන්නේ මේක තියන.
     
    • Like
    Reactions: sahan50

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,313
    2,927
    113
    මානසික වදයක් දකින වාරයක් පාසා.
    මම නම් පෙන්නලා තියෙනවා ගොඩකට ,එකෙක්වත් බේතක් දන්නෑ,මගෙනම් අම්බානෙකට තියෙනවා 😅😅
    දැන් ඕක පමනන්ට්ද
    ජීවිත කාලෙම තියන්වද :shocked:
     
    • Like
    Reactions: Pukmanta

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Laser treatment thiyenawa, echcharama effective nalu anith eka risk ekakuth thyenawa retina eka damage wenne.
    Tikak kal yanakota brain adjust wenawa floaters ignore karanna. ethakota owa penne na ona kamin hewwe nathnam.

    floaters godak ekaparata awanam ikmanata ophthalmologist kenek hamba wenna.
     
    • Like
    Reactions: Pukmanta

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,283
    4,086
    113
    රෑට නිදාගන්න කලින් ඇහිපිල්ලම් උඩ Castor Oil (එඬරු තෙල්) ගාන්න. හැබැයි Cold pressed Hexane free එකක් වෙන්න ඕන. මගෙ සැලකිය යුතු ගානට අඩු උනා. 👍
    අඩෝ සිරාද 🥰🥰🥰
     
    • Like
    Reactions: Pukmanta

    Pukmanta

    Well-known member
  • Aug 16, 2024
    411
    390
    63
    රෑට නිදාගන්න කලින් ඇහිපිල්ලම් උඩ Castor Oil (එඬරු තෙල්) ගාන්න. හැබැයි Cold pressed Hexane free එකක් වෙන්න ඕන. මගෙ සැලකිය යුතු ගානට අඩු උනා. 👍
    මේවා ගන්නේ කොහොමද බන් කොහෙද තියෙන්නේ ගනන් කොහොමද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    Joined: Yesterday

    hi Asanka :lol:

    මූ මේ බොරුව කරන්නෙ
    උඹල පුක ඉරාගෙන උපදෙස් දෙනව :lol:
     
    • Dislike
    Reactions: Pukmanta

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    පුක නොදී පලයන් කලු බතලයා.
    තෝ පුක්මන්ත කියන වචනෙ අල්ලගත්තෙ මගෙන් නේද

    තව හොද යූසර්නේම් ටිකක් තියෙනව දෙන්නද
     
    Last edited:
    • Dislike
    Reactions: Pukmanta