ඇස නලියනවා !!! එළකිරි වයිද්‍ය තුමනි

May 4, 2017
1,354
94
0
මහනුවර
මටත් වෙනව වෛද්‍යතුමනි :yes: සමහර වෙලාවට ඇහිබැම සමහර වෙලාවට අතේ ඇඟිලි ඉබේම ඉස්සෙනව පාත් වෙනව :yes: වෙලාවකට කකුලෙ වෙනව නහරවල් එක පාරට ගැස්සෙනව :yes:

ඒ nerves අඩු කුලේ එකෝ .. එක වැඩිය හිතන්න එපා