
elama thama machanone of the best PC-Illusion
do following ...
1- Relax an concentrate on the 4 small dots in the middle of the picture for about 30-40 seconds. Keep watching the dots and try not to blink your eyes
2- Then, take a look at a wall near you (any smooth, single colored surface)
3- You will see a circle of light developing.
4- Start blinking your eyes a couple of times and you will see a figure emerging...
5- What do you see?
![]()
මේකේ ඔයාලට රෝස පාට බෝලය නැති වෙනවා වගේ පෙනේවි..
හොඳට බලන්න. මැදින් ඇති ලකුණ දිහා... ඔයාගේ ඇස ආයෙත් ඔයාව රවට්ටලා
කොලපාට බෝලයක් වටේ ගමන් කරනවා ඔබට පෙනේවි

![]()
මේ පින්තූරයේ ඇති සරල රේඛා කැඩෙනවා නේද???
නැහැ නැහැ එහෙම වෙන්නේ නැහැ
ආයෙත් ඇස රැවටීම තමා වෙලා තියෙන්නේ
ඔව් මචන්. ඒත් මේකේ මම කියලා තියෙන දෙය බලන්න. චලනය වෙනකොට සරල රේඛාව ඇදmeka gif ekak... so animate karapu ekak machoo......http://a.imageshack.us/img832/3157/lines.gif

