ඇහම්බුන වැඩිම ගාන කීයද ??
උබලට ලොතරැයියකින් ,පාරෙ වැටිල තිබිල ,සාක්කුවක තිබිල වගේ හිතන්නෙ නැති වෙලාවක හම්බෙලා තියන වැඩිම ගාන කීයද ???
මන් ඉස්කෝලෙ යන කාලෙ වෙඩ්ඩින් එකකට යන්න කෝට් එකක් කුලියට ගත්ත .ඒකෙ තිබිල ලියුම් කවර වල දාපු 20,000ක් හම්බුනා බන් .මන් හිතන්නෙ කලින් කුලියට ගත්ත එකා වෙඩින් එකේ හොම්කමින් ඇදපු කෝට් එකද කොහෙද .ඌ ආපු උන් දෙන සල්ලි සාක්කුවෙ දාගෙන එහෙම්මම කෝට් එක බාර දීල

Bima Vatila thibila