ඇහම්බුන වැඩිම ගාන කීයද ??

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇහම්බුන වැඩිම ගාන කීයද ??

    උබලට ලොතරැයියකින් ,පාරෙ වැටිල තිබිල ,සාක්කුවක තිබිල වගේ හිතන්නෙ නැති වෙලාවක හම්බෙලා තියන වැඩිම ගාන කීයද ???

    මන් ඉස්කෝලෙ යන කාලෙ වෙඩ්ඩින් එකකට යන්න කෝට් එකක් කුලියට ගත්ත .ඒකෙ තිබිල ලියුම් කවර වල දාපු 20,000ක් හම්බුනා බන් .මන් හිතන්නෙ කලින් කුලියට ගත්ත එකා වෙඩින් එකේ හොම්කමින් ඇදපු කෝට් එකද කොහෙද .ඌ ආපු උන් දෙන සල්ලි සාක්කුවෙ දාගෙන එහෙම්මම කෝට් එක බාර දීල :lol::lol::lol::lol::lol:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    උබලට ලොතරැයියකින් ,පාරෙ වැටිල තිබිල ,සාක්කුවක තිබිල වගේ හිතන්නෙ නැති වෙලාවක හම්බෙලා තියන වැඩිම ගාන කීයද ???

    මන් ඉස්කෝලෙ යන කාලෙ වෙඩ්ඩින් එකකට යන්න කෝට් එකක් කුලියට ගත්ත .ඒකෙ තිබිල ලියුම් කවර වල දාපු 20,000ක් හම්බුනා බන් .මන් හිතන්නෙ කලින් කුලියට ගත්ත එකා වෙඩින් එකේ හොම්කමින් ඇදපු කෝට් එකද කොහෙද .ඌ ආපු උන් දෙන සල්ලි සාක්කුවෙ දාගෙන එහෙම්මම කෝට් එක බාර දීල :lol::lol::lol::lol::lol:

    uba hora wage maatiya gahuwa neda :growl:
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    උබලට ලොතරැයියකින් ,පාරෙ වැටිල තිබිල ,සාක්කුවක තිබිල වගේ හිතන්නෙ නැති වෙලාවක හම්බෙලා තියන වැඩිම ගාන කීයද ???

    මන් ඉස්කෝලෙ යන කාලෙ වෙඩ්ඩින් එකකට යන්න කෝට් එකක් කුලියට ගත්ත .ඒකෙ තිබිල ලියුම් කවර වල දාපු 20,000ක් හම්බුනා බන් .මන් හිතන්නෙ කලින් කුලියට ගත්ත එකා වෙඩින් එකේ හොම්කමින් ඇදපු කෝට් එකද කොහෙද .ඌ ආපු උන් දෙන සල්ලි සාක්කුවෙ දාගෙන එහෙම්මම කෝට් එක බාර දීල :lol::lol::lol::lol::lol:

    Pattane :rolleyes::rolleyes:
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    කාර් පාක් එහෙක තිබිලා පර්ස් එකක් අහුල්ලා. 20,000.00 කට කිට්ටු වෙන්න තිබ්බා. සික්යුරිටි එකට දීලා ආවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,626
    113
    Piliyandala
    නුගේගොඩ දී රු;1000ක් බිම තිබිල ඇහුලුව..... මිට අවුරුදු ගානකට උඩදී... ඉන් පස්සේ ආසවට රුපියල් 10ක් හම්බ වෙලා නෑ මේ වෙද්දී මගෙන් වැටුනොත් මිසක්......:no::no::no::no:
     
    walputha

    Member
    Mar 10, 2017
    65
    10
    0
    matanam watila hamba una wadagathma dee wifege nangige jangiyak thamaa. eka athe thiyan innawa dakka dawase idan ekith maara form welaa