ඇහැට හූනෙක් වැටුන

topkollek

Well-known member
  • May 22, 2014
    44,578
    1
    59,094
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මොකද කරන්නෙ?

    Looney Tunes Rabbit GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,009
    1
    63,350
    113
    Mother Earth
    ඒ කියන්නේ උඹ හිරේ යනවා. 🤷🏻‍♂️ මට කොහොම හරි කරලා වම් උරේට වට්ටගන්න ඕන බන්. දවසක් වම් උරේට වැටිලා මම කිරියේ thread එකකුත් දැම්මා. වාසියක් වුණේ නෑ එදා නම්. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: topkollek

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,123
    11,522
    113
    වම් උරහිසට වට්ට ගන්න තිබුනා කලුවෝ
    hunu%20palapala%202025.PNG
    හෙළ ලොජික් ඇන්ඩ් සිස්ටම්ස්. බෞද්ද දර්ශනෙ ගැන නහයෙන් අඬන එවුන් මෙවා විස්වාස් කරන්නෙ ඇයි?
     
    • Haha
    Reactions: topkollek

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    මේකෙ ත්‍රෙඩ් දාලා වැලලෙන වෙලේ මුහුණ ගලාගෙන යන ජලය පහරකට අල්ලන්න (ශවර් එක). වීනාඩිය විතර ඉදලා සබන් ගාලා සෝදලා දාන්න. තදින් අතුල්ලන්න එපා.

    මුහුණ රතු වෙන්න. කසන්න ගත්තොත් පිරිටන් 2mg උදේ හවස ගන්න. කසන තැන් වලට ඇලෝ ජෙල් භාවිතා කරන්න.

    stay safe 😂
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,143
    15,642
    113
    New Zealand
    හෙළ ලොජික් ඇන්ඩ් සිස්ටම්ස්. බෞද්ද දර්ශනෙ ගැන නහයෙන් අඬන එවුන් මෙවා විස්වාස් කරන්නෙ ඇයි?
    ඉස්සර බෞද්ධයෝ මේවා පස්සෙ ගියේ නෑනේ බන්. අනුරාධපුර යුගයෙදිත් මිනිස්සු කාලා බීලා, නයිට් ක්ලබ් ගිහින් ආතල් එකේ ඉදලා තියනවා. හාමුදුර්වරුන්ට හොට් වෝට බාත් ටබ්, ස්පා වගේ සංකල්ප තිබුන පන්සල් තිබිලා තියනවා. අපේ රටේ රජවරුන්ටත් ඉන්න බැරි කැසිල්ලට ඉන්දියන් ඩස්ප ගෑනුයි, දෙමල ගෑනුයි බැදගත්තා. ඊට පස්සේ ඒ කල්චර් එකත් අපේ සිම්හලුන්ට රාජ ආඥාව නිසා කරන්න උනා. අදටත් ඉතින් ඕක කරනවා. සිංහල දෙමළ අවුරුද්දවත් සිම්හලුන්ට තිබිලා නෑ. ඒකත් දෙමල දෙයක්. හූනු පලාඵල, නැකැත්, ජෝතිෂ්‍ය වගේ දේවල් බුදු හාමුරුදුවොම ප්‍රතික්‍ෂේප කරපු දේවල්. දැන් සිම්හලුන් කරන්නෙත් ඒ එපා කියපු දේවල්ම තමයි.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,399
    8,711
    113
    Kotahena
    ඒ කියන්නේ උඹ හිරේ යනවා. 🤷🏻‍♂️ මට කොහොම හරි කරලා වම් උරේට වට්ටගන්න ඕන බන්. දවසක් වම් උරේට වැටිලා මම කිරියේ thread එකකුත් දැම්මා. වාසියක් වුණේ නෑ එදා නම්. 🤷🏻‍♂️
    හූනා ව උඩ දාලා වම් උරහිස අල්ලපං 🤷‍♂️