ඇහැරිලාම ඉදපල්ලා...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇහැරිලාම ඉදපල්ලා...

    අඩු ගානෙ කට්ටිය හිතං ඉන්න ගාඩ් උන්නෑහේ වෙච්ච.. චම්පික හරි.. රතන හිමි හරි.. මේ සාකච්චාවට වද්ද ගත්තා නම්...
    හත්දෙයියනේ.. ජනාධිපති එක්ක රජය නියෝජනය කරලා තියෙන්න පොරවල් දෙක..
    හංස රැගුම් බලලා නිදා ගන්නවා හෙම නෙවෙයි.. ඇහැරිලාම ඉදපල්ලා...

    දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.ඊයේ (12) පස්වරුවේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර ඒ සදහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ අමාත්‍ය රාජිත සේනාරත්නද සහභාගිවී තිබේ.

    දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලිම් 05ක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර එම ඉල්ලිම් සදහා සාධාරණ විසදුම් බලාපොරොත්තු වන බවද දෙමළ ජාතික සන්ධානය මෛත්‍රිපාල සිරිසේනට දැනුම්දී ඇති බව සදහන්.

    දෙමළ ජාතික සන්ධානයේ දේශපාලන නායක ආර්.සම්බන්ධන්, ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයික්කලනාදන්, ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ සුමන්දිරම් මේ සාකච්ඡාව සදහා සහභාගිවී තිබේ.

    මෛත්‍රිපාල සිරිසේන උතුරු ,නැගෙනහිර පළාත් තුළ විශිෂ්ඨ ජයක් ලබා ගත්තේ දෙමළ ජාතික සන්ධානයට පිං අයිතිකරවීම සදහා බව අද වන විට නොරහසකී.විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වූයේ උතුරෙන් හමුදා කදවුරු ඉවත් කර ගැනීමයි.ඒ සදහා මහින්ද රාජපක්ෂගෙන් සාර්ථක පිළිතුරක් නොලැබීම හේතුකොටගෙන දෙමළ ජාතික සන්ධානය මුට්ටිය දැම්මේ මෛත්‍රිපාල සිරිසේන වෙතටයි.දැන් මෛත්‍රිපාලට සිදුව ඇත්තේ පුහුල් හොරා කරෙන් දැනේ වැනි ක්‍රියාවකී.

    සටන පටන් ගන්නේ දැන්.සියළු දෙනාටම සිදුව ඇත්තේ සිදු වන්නේ මොණවාදැයි බලා ගෙන සිටීමයි.මහින්දගේ පරාජයත් මෛත්‍රිපාලගේ ජයත් අභියස රටට පවතින අනතුර වන්නේද මෙයයි

    08.jpg

    35.jpg

    03.jpg

    40.jpg

    85.jpg
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Why Mahinda Losses Presidential Election ?

    sri-lanka-2010.jpg

    votes.jpg

    source:"gosiplanka com ":yes::yes::yes:
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිOහලයෝ රට පවා දුන්නේ 2015 විතරක් නෙවේයි 1815 ඉදන් සිOහලයෝ පාවාදෙනවා
    එකමුතුවක් නෑති කුහකයෝ

    123.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කියන දේ තේරෙන්නම කියන්නම්කෝ.. ගොඩක් එවුන්ට මේක තේරුම්ගන්න මොලයක් නෑ.. ඉලක්කම් වලින් ඕනේ නම් ඉලක්කම් වලින්ම කියන්නම්කෝ.. ලංකාවේ දේශපාලන වලට මුල් බැස්ස ඡන්ද පදනමක් තියනවා.. එක්සත් ඡාතික පක්ෂයට,එක්සත් ජනතා නිදහස් සන්ධානයට,ජෙ.වි.පි එකට,මුස්ලිම්කොන්ග්‍රසයට,හෙල උරැමයට... මේ කියන හැමෝටම තමන්ට කැපුවත් ඒ පක්ෂයේ කියන පිරිසක් ඉන්නවා.. ඡන්දයක ප්‍රතිළුලයට හේතුවෙන්නේ ඒ මුල් බැසගත් ඡන්ද විතරක් නෙමේ.. රැල්ලට යන ඡන්ද ප්‍රමාණයකුත් විචලනය වන බුද්ධිමය ඡන්ද ප්‍රමාණයකුත් තියනවා.. ඉතින් මෛත්‍රීට ඡන්දේ දාපු හැමෝම කොටි කියන එක මෝඩ කතාවක්. අපි කියන්න උත්සහ කරන්නේ වෙන දෙයක්.. මෛත්‍රිපාල චන්දේ ඉල්ලුවේ තනියම නෙමේනේ එක්සත්ජාතික පක්ෂය,ජෙ.වි.පි එක,මුස්ලිම්කොන්ග්‍රසයට,හෙල උරැමය කියන පක්ෂ හැම එකම එයාට උදව් කලා ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අයත් උදව් කලා.. මහින්ද ඉල්ලුවේ ප්‍රධාන ප්‍රසිද්ධ පක්ෂ ගොඩකින් නෙමේ.. සාපේක්ෂව ගත්තාම තනියම වගේ තමා මහින්ද ඡන්දේ ඉල්ලුවේ... මේ කියන විදියට කැපුවත් විපක්ෂයේ කියන අය දාලත් මෛත්‍රී ගත්තේ 51.28%යි ගත්තේ.. ඒ කියන්නේ තීරණාත්මක වැඩිවීම තියෙන්නේ කොහෙද??? මේපාර 81%ක් ජනතාව ඡන්දය දැමමා.. ඉතින් ඡන්ද ප්‍රමාණයේ වැඩිවීම ගිය මැතිවරණයට සාපේක්ෂව ගන්න බෑ.. ඡන්ද ප්‍රතිශතය අර ගත්තත් අපිට තේරෙනවා මහින්දට තාමත් මිනිස්සු ආදරෙයි.. ඒකනේ 47.58%ක් ඡන්ද දුන්නේ!! (ඡන්දය ප්‍රකාශ කල ගණනට සාපේක්ෂව 47.58%ක් කියන්නේ ඡන්ද පදනම වැඩිපුර හෙලවිලා නෑ..) මහින්ද ඔය කියන විදියේ දුෂිත නායකයෙක් නම් 47.58%ක් ඡන්ද ලැබෙයිද එයාට.. යාපනය මඩකලපුව ත්‍රිකුණාමලය විතරක් ගත්තාම දෙමල මිනිස්සු ලක්ෂ 4.35ට වැඩි ගානක් මෛත්‍රීට ඡන්දය දීලා තියනවා.. දකුණේ ඡන්ද විතරක් හරි,ආසන ගණන විතරක් හරි ගත්තානම් මහින්දතමා දිනුම්.. එතකොට මහින්දට අඩුවුනේ දෙමල ,මුස්ලිම් ඡන්ද ටිකනේද??? මහින්ද සල්ලි විසික්කරලා ඇමතිවරු තියාගන්නවා කියපු මෝඩ හැත්තට තේරුනේ නෑ... මුස්ලිම් කොන්ග්‍රසයට මහින්ද යන්න කියපු හේතුව.. ඒ බුරුවන්ට තේරෙන්නෑ TNAඑක අපිට ආදරේට මෛත්‍රීට උදව් කලේ නෑ කියලා.. මහින්ද මුස්ලිම් කොන්ග්‍රසයට පයින් ගැහුව්වේ රට වෙනුවේන්.. මුස්ලිම්කොන්ග්‍රසයට විතරක් ලක්ෂ6ක ඡන්ද පදනමක් තියනවා.. TNA එකට විතරක් ලක්ෂ5 ඡන්ද පදනමක් තියනවා... ලංකාවේ තනකොළ කන ගොන් හරක්ට ඒවා කීවාට තේරෙන්නෑ.. මහින්ද පැරදුනේ උතුරේ දෙමළ හා මුස්ලිම් ඡන්ද නිසා.. දකුණ විතරක් තිබ්බා නම් මහින්ද තමා අපේ ජනාධිපති තාමත්..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අයියෝ රටට හෙන ගැහුවත් මොකද බන්.. අඩුවට පෙට්‍රලුයි පරිප්පුයි හම්බවෙනවනම්..
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    තව ටික දවසක් කෙදිරි ගගා හිටපන්කො, මහින්ද ලොක්කගෙයි, වටේ හිටපු පගර නැට්ටන්ගෙයි පැටිකිරිය දිග ඇරෙනකන්...:lol:
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    කියන දේ තේරෙන්නම කියන්නම්කෝ.. ගොඩක් එවුන්ට මේක තේරුම්ගන්න මොලයක් නෑ.. ඉලක්කම් වලින් ඕනේ නම් ඉලක්කම් වලින්ම කියන්නම්කෝ.. ලංකාවේ දේශපාලන වලට මුල් බැස්ස ඡන්ද පදනමක් තියනවා.. එක්සත් ඡාතික පක්ෂයට,එක්සත් ජනතා නිදහස් සන්ධානයට,ජෙ.වි.පි එකට,මුස්ලිම්කොන්ග්‍රසයට,හෙල උරැමයට... මේ කියන හැමෝටම තමන්ට කැපුවත් ඒ පක්ෂයේ කියන පිරිසක් ඉන්නවා.. ඡන්දයක ප්‍රතිළුලයට හේතුවෙන්නේ ඒ මුල් බැසගත් ඡන්ද විතරක් නෙමේ.. රැල්ලට යන ඡන්ද ප්‍රමාණයකුත් විචලනය වන බුද්ධිමය ඡන්ද ප්‍රමාණයකුත් තියනවා.. ඉතින් මෛත්‍රීට ඡන්දේ දාපු හැමෝම කොටි කියන එක මෝඩ කතාවක්. අපි කියන්න උත්සහ කරන්නේ වෙන දෙයක්.. මෛත්‍රිපාල චන්දේ ඉල්ලුවේ තනියම නෙමේනේ එක්සත්ජාතික පක්ෂය,ජෙ.වි.පි එක,මුස්ලිම්කොන්ග්‍රසයට,හෙල උරැමය කියන පක්ෂ හැම එකම එයාට උදව් කලා ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අයත් උදව් කලා.. මහින්ද ඉල්ලුවේ ප්‍රධාන ප්‍රසිද්ධ පක්ෂ ගොඩකින් නෙමේ.. සාපේක්ෂව ගත්තාම තනියම වගේ තමා මහින්ද ඡන්දේ ඉල්ලුවේ... මේ කියන විදියට කැපුවත් විපක්ෂයේ කියන අය දාලත් මෛත්‍රී ගත්තේ 51.28%යි ගත්තේ.. ඒ කියන්නේ තීරණාත්මක වැඩිවීම තියෙන්නේ කොහෙද??? මේපාර 81%ක් ජනතාව ඡන්දය දැමමා.. ඉතින් ඡන්ද ප්‍රමාණයේ වැඩිවීම ගිය මැතිවරණයට සාපේක්ෂව ගන්න බෑ.. ඡන්ද ප්‍රතිශතය අර ගත්තත් අපිට තේරෙනවා මහින්දට තාමත් මිනිස්සු ආදරෙයි.. ඒකනේ 47.58%ක් ඡන්ද දුන්නේ!! (ඡන්දය ප්‍රකාශ කල ගණනට සාපේක්ෂව 47.58%ක් කියන්නේ ඡන්ද පදනම වැඩිපුර හෙලවිලා නෑ..) මහින්ද ඔය කියන විදියේ දුෂිත නායකයෙක් නම් 47.58%ක් ඡන්ද ලැබෙයිද එයාට.. යාපනය මඩකලපුව ත්‍රිකුණාමලය විතරක් ගත්තාම දෙමල මිනිස්සු ලක්ෂ 4.35ට වැඩි ගානක් මෛත්‍රීට ඡන්දය දීලා තියනවා.. දකුණේ ඡන්ද විතරක් හරි,ආසන ගණන විතරක් හරි ගත්තානම් මහින්දතමා දිනුම්.. එතකොට මහින්දට අඩුවුනේ දෙමල ,මුස්ලිම් ඡන්ද ටිකනේද??? මහින්ද සල්ලි විසික්කරලා ඇමතිවරු තියාගන්නවා කියපු මෝඩ හැත්තට තේරුනේ නෑ... මුස්ලිම් කොන්ග්‍රසයට මහින්ද යන්න කියපු හේතුව.. ඒ බුරුවන්ට තේරෙන්නෑ TNAඑක අපිට ආදරේට මෛත්‍රීට උදව් කලේ නෑ කියලා.. මහින්ද මුස්ලිම් කොන්ග්‍රසයට පයින් ගැහුව්වේ රට වෙනුවේන්.. මුස්ලිම්කොන්ග්‍රසයට විතරක් ලක්ෂ6ක ඡන්ද පදනමක් තියනවා.. TNA එකට විතරක් ලක්ෂ5 ඡන්ද පදනමක් තියනවා... ලංකාවේ තනකොළ කන ගොන් හරක්ට ඒවා කීවාට තේරෙන්නෑ.. මහින්ද පැරදුනේ උතුරේ දෙමළ හා මුස්ලිම් ඡන්ද නිසා.. දකුණ විතරක් තිබ්බා නම් මහින්ද තමා අපේ ජනාධිපති තාමත්..

    Sri lanka is a one country. This is not a provincial or district base election. Presidential election is conducted in the whole country. One who gets the majority from the country will win. So analysing based on districts or polling centers is baseless.:dull::dull:
     
    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    එතකොට වේසිගෙ පුතෝ තෝ කියන්නේ තාමත් කොටි ලක්ෂ ගානක් ලංකාවේ ඉන්නවා කියලද.
    එතකොට මහින්ද 2009 ඉඳන් පුක් ගැහුවද. අපි ඌට චන්දෙ දුන්නේ යුද්ධෙ ඉවර කරලා කොටි ප්‍රශ්නේ ඉවර කරන්න.

    2009 ඉවර කලා කියපු කොටින්ට 2014 ජනාධිපතිවරණයේදී වෙනසක් කරන්න පුළුවන් නම් මොනවාද මේ මහින්දයා ඊලම් ප්‍රශ්නේ විසඳුවා කියන්නේ.

    ඒ කියන්නේ අපි රැවටිලද. දැන් බලන් යනකොට කරුණා පිල්ලෙයාන් KP වගේ තව කොටි ලක්ෂ ගානක් තියන් ඉඳලනේ.

    මහින්ද දැන් කියනවා MY 3 දිනුවේ ඊළමේ චන්ද වලින්ලු. ඊළම 2009 දී ඉවර කලේ නැද්ද ඒ කියන්නේ.

    පුනුරුත්තාපනය කලේ අහිංසක මිනිස්සුද.

    මහින්ද මුස්ලිම් කොන්ග්‍රසයට පයින් ගැහුවේ නෑ, මුළු රටම උනත් දීලා චන්ද ටික ගන්න බැලුවේ.
    දෙමල මුස්ලිම් ඔක්කොම රටට කෙලවන්න බලන් ඉන්න කට්ටිය නම් මහින්දගේ ආණ්ඩුවේ ඇමතිකම් දුන්නේ පුකටද.
    පොන්න කතා කියන්න එපා වෙසිගේ පුතෝ. තොගේ මහා එකා ජාතිවාදේ අවුස්සලා ආයේමත් බලයට එන්න හැදුවට දැන් මිනිස්සුන්ට මොලේ තියෙනවා.

    දැන් වත් පෙරේතකම නැතුව තොපේ අම්මලත් එක්ක පවුල් කන්න කියපන් මැදමුලනට වෙලා.