ඇහුනම ඇඟ හිරිවැටිලා යන වාක්‍යයක් කියාගෙන යමු..😁

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අයියට මට වඩා හොද කෙනෙක් හම්බවේවි.🥲😊

    විශේෂ සිහිකැදවීමයි - මා වෙත ඉහත සදහන් වාක්‍යය මේ වනතෙක් කිසිවෙකුත් පවසා නොමැති බවට කරුණාවෙන් සලකන්න.
    i believe you machan. i may be the only one :lol:
     

    SathminaD

    Well-known member
  • Nov 6, 2020
    164
    338
    63
    CBQD0KZ.gif
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ❤️❤️ ඒ මොරාල් පිටම අයින් උනානම් තාමත් වීරයෙක් තමා
    ඇත්ත. අදටත් මෙහෙම මොරාල් නායකයෙක් නෑ මේ පොර හැර
    ඒත්2010 න් පස්සේ බල තන්හාසේ ගැහුවා මචං
    එක්කෝ නැදැ සනුහරේ පොරට ගමන වැරද්දුවා (දැන් රටට කලා ඇති. අපිත් හැදෙන්න ඕනේ වගේ පොයින්ට් එකකින්)

    ඒ එක්කම 2018 වගේ ඉඳන් පොර අම්මට සිරි වෙන්න වීක් වෙන්න ගත්තා
    සමහර විට ඩේලි මේකප් අනම් මනම් එක දිගට යූස් කල නිසා වෙන්නත් පුළුවන්
    ලොකු විශ්වාසයක් නෑ 2022 පන්නයිද කියලා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    දැන් සැපද ?

    tv radio okkoma down

    ඇඟ හිරිවැටිලා යනwa sure​

    ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හදිසියේම ඊයේ රාතියේ අභාවප්‍රාත වෙයි
    ------ Post added on Feb 3, 2022 at 12:42 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    ඇත්ත. අදටත් මෙහෙම මොරාල් නායකයෙක් නෑ මේ පොර හැර
    ඒත්2010 න් පස්සේ බල තන්හාසේ ගැහුවා මචං
    එක්කෝ නැදැ සනුහරේ පොරට ගමන වැරද්දුවා (දැන් රටට කලා ඇති. අපිත් හැදෙන්න ඕනේ වගේ පොයින්ට් එකකින්)

    ඒ එක්කම 2018 වගේ ඉඳන් පොර අම්මට සිරි වෙන්න වීක් වෙන්න ගත්තා
    සමහර විට ඩේලි මේකප් අනම් මනම් එක දිගට යූස් කල නිසා වෙන්නත් පුළුවන්
    ලොකු විශ්වාසයක් නෑ 2022 පන්නයිද කියලා

    උබ කියනවා වගේ දෙයක් තමා.එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. 😓