i believe you machan. i may be the only oneඅයියට මට වඩා හොද කෙනෙක් හම්බවේවි.
විශේෂ සිහිකැදවීමයි - මා වෙත ඉහත සදහන් වාක්‍යය මේ වනතෙක් කිසිවෙකුත් පවසා නොමැති බවට කරුණාවෙන් සලකන්න.

සංහිදියාව![]()
ඇත්ත. අදටත් මෙහෙම මොරාල් නායකයෙක් නෑ මේ පොර හැරඒ මොරාල් පිටම අයින් උනානම් තාමත් වීරයෙක් තමා
------ Post added on Feb 3, 2022 at 12:42 AMගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හදිසියේම ඊයේ රාතියේ අභාවප්‍රාත වෙයි
ඇත්ත. අදටත් මෙහෙම මොරාල් නායකයෙක් නෑ මේ පොර හැර
ඒත්2010 න් පස්සේ බල තන්හාසේ ගැහුවා මචං
එක්කෝ නැදැ සනුහරේ පොරට ගමන වැරද්දුවා (දැන් රටට කලා ඇති. අපිත් හැදෙන්න ඕනේ වගේ පොයින්ට් එකකින්)
ඒ එක්කම 2018 වගේ ඉඳන් පොර අම්මට සිරි වෙන්න වීක් වෙන්න ගත්තා
සමහර විට ඩේලි මේකප් අනම් මනම් එක දිගට යූස් කල නිසා වෙන්නත් පුළුවන්
ලොකු විශ්වාසයක් නෑ 2022 පන්නයිද කියලා