ඇහුවම මලපනින සිංදු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,052
    34,565
    113
    -වෙහෙරහේන විහාරයේ උඩ මළුවට යන්නං
    -බෝගන් විලා මලේ
    -සුදු අරලියා මල
    ඇතුළු අජිත් තට්ට මුතුකුමාරණ ගේ සියලුම විලාප

    -සදාදර නයෝ නුඹේ

    -අවන්හලක ඉපදී මා මිය යනවා නම්

    -අර සිංදුවේ මැද්දට සුපෙම් පහ්.. පහ්.. පහ්... කියලා තියෙන සිංදුව

    -දමිත් අසංකගේ සියළුම ගීත.

    -වැඩ කරන අපේ විරුවා....

    -සජිත්.. සජිත්....

    -නැගිටිමු ශ්‍රී ලංකා...
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER