කලින් ආණ්ඩුවේදී රණවිරු සීන් එකකට පාරට ඇවිත් වොයිස් කට් එකක් දෙනවා මිනිස්සුන්ගේ හිත් අප්සෙට් වෙන්න ඇහේ කටු අනිනවා වගේ කියලා. පස්සේ මෙකී පොහොට්ටු පාටියකදී මාට්ටු. රටම ඇන්දුවා කියලා හෙනට කිච උනා අන්තිමටmokakda me????????????????
කලින් ආණ්ඩුවේදී රණවිරු සීන් එකකට පාරට ඇවිත් වොයිස් කට් එකක් දෙනවා මිනිස්සුන්ගේ හිත් අප්සෙට් වෙන්න ඇහේ කටු අනිනවා වගේ කියලා. පස්සේ මෙකී පොහොට්ටු පාටියකදී මාට්ටු. රටම ඇන්දුවා කියලා හෙනට කිච උනා අන්තිමටMkdd bn seen eka
කවුද බන් මේ කෙල්ලාමම දන්න ගොඩක් උන් ගෝටගෙ ආන්ඩුව ගේන්න කැහැලා කැහැලා අන්තිමේ රට පැන්නා
අර උඩ එකෙක් දාලා තියෙන්නෙ සීන් එකකවුද බන් මේ කෙල්ලා