හිල බෝර් වෙලා ඇත්තෙ දැන් නම්මෙච්චර සුපිරිආ(පා)ණ්ඩුවක් ගෙනල්ල .. ඒකී රට පැනල
දැන් කට්ට බහිනවා ඇති පුක මැද්දෙන්![]()
ඒකත් බලපන්කො හැටි. මම මේ කිරියේ ආපු කාලේ ඉඳලා මේ වෙලාව දක්වාම මේකේ හිටියා පොහොට්ටු කාරයෝ. පස්සේ පස්සේ ගොඩක් උන්ට තේරිලා හැලිලා ගියා. දැනට මට මේකේ බයියෝ 10ක් වත් හොයාගන්න අමාරුයි. ඒ අතරින් එරෝෂන් විතරයි ඒ කාලේ ඉඳම පොහොට්ටුවට කඩේ ගියේ දැනුත් යන්නේ. ඇඳුම් නැතුව හරි මේ යන යෑම අගේ කරන්න ඕනේ. ඩයි හාර්ඩ් පොහොට්ටු මෙම්බර්ස්අන්තිමට ඉතිරි වෙන්නේ ඉරෝසන් වගේ නූගත් ගූ ගන උන් ටික විතරයි
රාජපක්කලත් රට පැන්න දවසට ඌට ගූත් නැති වෙනවා
නැතුව බන්. මම දන්න ගෝඨාට එළිපිට කඩේ ගිය උන් දැන් ඉන්නේ හෙන කලකිරීමෙන්. බාගයක් රට ගියාමම දන්න ගොඩක් උන් ගෝටගෙ ආන්ඩුව ගේන්න කැහැලා කැහැලා අන්තිමේ රට පැන්නා
ගෝඨාභය මේ රට ගොඩගන්නවා දුක් සීන් පච සීන් වැඩක් නෑ බං. බලපං කොරෝනා වලින් අවුරුදු දෙකක් තිස්සේ ම මේ රට වැටිල තියෙද්දිත් මෙහෙම ගෙනියනවා කියන්නේ.![]()
ඒ වගේ අවුල් කතා බැසිය කිව්වට ගෝඨා කියන්නේ අවශ්‍යම බැරෑරුම් මොහොතක රටට අවශ්‍ය කරන නායකයෙක්කොවින් ටෙස්ට් කරේ අපිද?
කලින් ආණ්ඩුවේදී රණවිරු සීන් එකකට පාරට ඇවිත් වොයිස් කට් එකක් දෙනවා මිනිස්සුන්ගේ හිත් අප්සෙට් වෙන්න ඇහේ කටු අනිනවා වගේ කියලා. පස්සේ මෙකී පොහොට්ටු පාටියකදී මාට්ටු. රටම ඇන්දුවා කියලා හෙනට කිච උනා අන්තිමට