ඇහේ කටු ඇනිච්ච නංගි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,464
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    අන්තිමට ඉතිරි වෙන්නේ ඉරෝසන් වගේ නූගත් ගූ ගන උන් ටික විතරයි
    රාජපක්කලත් රට පැන්න දවසට ඌට ගූත් නැති වෙනවා
    ඒකත් බලපන්කො හැටි. මම මේ කිරියේ ආපු කාලේ ඉඳලා මේ වෙලාව දක්වාම මේකේ හිටියා පොහොට්ටු කාරයෝ. පස්සේ පස්සේ ගොඩක් උන්ට තේරිලා හැලිලා ගියා. දැනට මට මේකේ බයියෝ 10ක් වත් හොයාගන්න අමාරුයි. ඒ අතරින් එරෝෂන් විතරයි ඒ කාලේ ඉඳම පොහොට්ටුවට කඩේ ගියේ දැනුත් යන්නේ. ඇඳුම් නැතුව හරි මේ යන යෑම අගේ කරන්න ඕනේ. ඩයි හාර්ඩ් පොහොට්ටු මෙම්බර්ස්

    මම දන්න ගොඩක් උන් ගෝටගෙ ආන්ඩුව ගේන්න කැහැලා කැහැලා අන්තිමේ රට පැන්නා
    නැතුව බන්. මම දන්න ගෝඨාට එළිපිට කඩේ ගිය උන් දැන් ඉන්නේ හෙන කලකිරීමෙන්. බාගයක් රට ගියා
    ------ Post added on Sep 11, 2021 at 12:34 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,285
    5,719
    113
    ගෝඨාභය මේ රට ගොඩගන්නවා දුක් සීන් පච සීන් වැඩක් නෑ බං. බලපං කොරෝනා වලින් අවුරුදු දෙකක් තිස්සේ ම මේ රට වැටිල තියෙද්දිත් මෙහෙම ගෙනියනවා කියන්නේ. ✌️✌️❤️👉
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,906
    48,791
    113
    ගෝඨාභය මේ රට ගොඩගන්නවා දුක් සීන් පච සීන් වැඩක් නෑ බං. බලපං කොරෝනා වලින් අවුරුදු දෙකක් තිස්සේ ම මේ රට වැටිල තියෙද්දිත් මෙහෙම ගෙනියනවා කියන්නේ. ✌️✌️❤️👉
    😂😂😂කොවින් ටෙස්ට් කරේ අපිද?
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    කලින් ආණ්ඩුවේදී රණවිරු සීන් එකකට පාරට ඇවිත් වොයිස් කට් එකක් දෙනවා මිනිස්සුන්ගේ හිත් අප්සෙට් වෙන්න ඇහේ කටු අනිනවා වගේ කියලා. පස්සේ මෙකී පොහොට්ටු පාටියකදී මාට්ටු. රටම ඇන්දුවා කියලා හෙනට කිච උනා අන්තිමට
    ඇත්තටම බැලුවොත් දේශප්‍රේමියෝ ටික ඉන්නේ රට...මේහේ ඉන්න අපි දේශද්‍රෝහියෝ​
     
    • Like
    Reactions: Srilankan1