ඇහේ ප්‍රෙෂර්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචං. පොඩි ප්‍රශ්නයක්. අපේ තාත්තාගේ ඇස් චෙක් කලා ගිය මාසේ. එතකොට ඩොක්ටර් කිව ඇහේ ප්‍රෙෂර් එක ඇවිත් තියෙන්නේ.. තාම මුල් මට්ටමේ තියෙන්නේ කියල. මාසෙකින් පෙන්වන්න කිව,මේ මාසේ තමා පෙන්නුවේ ආයේ. දාන්න බෙහෙතක් දිල තිබ්බා. මගේ අදහස තිබ්බේ කොළඹ හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ඒත් මේ කොවිඩ් මගුල ආපු නිසා දැන් එයාව එක්කන් යන්න බයයි. වයස නිසා.

    තමන්ගේ දෙමව්පියන්ට හෝ නෑදැයෙක්ට මේ ඇහේ ප්‍රෙශර් ආපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියපං.
    කොළඹ කවුද හොදම මේක පෙන්වන්න ඩොක්ටර් කෙනෙක්ට ඉන්නේ?
    දැනට මොනවද කළ යුතු දේවල්.

    දන්නේ නැත්නම් බම්ප් එකක් දාලා සප් එකක් දියං. තව කෙනෙක්ට වැදගත් වේවි.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    Dr. Vasuki Gurusami ta pennanna. Okata jeewitha kalema beheth danna wenawa. Mageth thibuna, me doctorta thamai pennuwe

    ප්‍රෙෂර් හැදුනම මොකද වෙන්නෙ මචන් ඇහැට?

    හොයාගෙන්නෙ කොහොමද
     
    • Like
    Reactions: niyomax

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    Eka ekkena channel karanna epa kelinma eye hospital yanna vehicle ekakne yanne etakota prshnayak wen naha covid wain bus wala giyot nam wade awl
     
    • Like
    Reactions: niyomax

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    IOP is manageable. A high IOP is a risk factor. Does he has anyone in the family with a similar problem or ever had glaucoma? Other than heredity, age , gender, high BP and diabetes are contributing risk factors. Initially the doctor will monitor how he is responding to the eye drops. Sometimes he might do extra tests. Just take his advice.
     
    • Like
    Reactions: niyomax

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    ප්‍රෙෂර් හැදුනම මොකද වෙන්නෙ මචන් ඇහැට?

    හොයාගෙන්නෙ කොහොමද

    machan eaka loku kalayak thibunama glukoma kiyana ledeta eanawa. eaken tika tika aes anda wenawa. but beheth demmama eaka control wenawa. Presure eaka maninne nam doctor laga thiyena machine eakak aeheta touch wenna thiyanawa. eaken thamai balanne.
    anyway, mata eye presure eaka wedi una dawase full blured vision eakak thamai thibune. eaka pennanna giyama thamai kiuwe eye presure eaka wedi kiyala
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Sugar තියෙනවනං අඩු කරගන්න, බම්ප්
    Thanks machan..sugar nan ne.

    Up bro.thaththata ikmanatama hoda venna kiyala prarthana karanava :)
    godak sthuthi machan

    Saliya pathirana
    Golden key rajagiriya

    Saliya Pathirana - Golden Key Hospital.

    Ae unata den megolonta wada goduk hoda taruna aya innawa.
    Kiri ye katiya help karai.
    hugak aya keewa meyaa gaawata ekkan yanna kiala.

    ඉක්මන් සුව ප්‍රාර්තනා කරමි බ්‍රෝ..!
    godak sthuthi machan
    Bump bro. I wish him a speed recovery!!!
    Thanx a lot machan

    Dr. Vasuki Gurusami ta pennanna. Okata jeewitha kalema beheth danna wenawa. Mageth thibuna, me doctorta thamai pennuwe
    Thanx brother

    Eka ekkena channel karanna epa kelinma eye hospital yanna vehicle ekakne yanne etakota prshnayak wen naha covid wain bus wala giyot nam wade awl
    hmm eka thama macho :( thanx ban

    IOP is manageable. A high IOP is a risk factor. Does he has anyone in the family with a similar problem or ever had glaucoma? Other than heredity, age , gender, high BP and diabetes are contributing risk factors. Initially the doctor will monitor how he is responding to the eye drops. Sometimes he might do extra tests. Just take his advice.
    No machan. He hadn't glaucoma. Thanx a lot

    BUMP ha Reply daapu hemotama godak pin
     
    • Like
    Reactions: Commex