Sorry. No machan..<No machan. He hadn't glaucoma. Thanx a lot ->
You misunderstood... Not him. Anyone in his family.
You mean Travatan. Do not decide the medication based on Google searches. It depends on what other complications you have. Leave it to your doctor. He will decide.මට ග්ලූකෝමා තියේ.. මාස 6න් හයට විශුවල් ෆීල්ඩ් ටෙස්ට් එකක් කරනවා.. ඇවටාන් කියන බෙහෙත ඇහේ ප්‍රෙශර් එක අඩුවෙන්න දානවා..දැනට ඔච්චරයි
මචං. පොඩි ප්‍රශ්නයක්. අපේ තාත්තාගේ ඇස් චෙක් කලා ගිය මාසේ. එතකොට ඩොක්ටර් කිව ඇහේ ප්‍රෙෂර් එක ඇවිත් තියෙන්නේ.. තාම මුල් මට්ටමේ තියෙන්නේ කියල. මාසෙකින් පෙන්වන්න කිව,මේ මාසේ තමා පෙන්නුවේ ආයේ. දාන්න බෙහෙතක් දිල තිබ්බා. මගේ අදහස තිබ්බේ කොළඹ හොද ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න. ඒත් මේ කොවිඩ් මගුල ආපු නිසා දැන් එයාව එක්කන් යන්න බයයි. වයස නිසා.
තමන්ගේ දෙමව්පියන්ට හෝ නෑදැයෙක්ට මේ ඇහේ ප්‍රෙශර් ආපු අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර ටිකක් කියපං.
කොළඹ කවුද හොදම මේක පෙන්වන්න ඩොක්ටර් කෙනෙක්ට ඉන්නේ?
දැනට මොනවද කළ යුතු දේවල්.
දන්නේ නැත්නම් බම්ප් එකක් දාලා සප් එකක් දියං. තව කෙනෙක්ට වැදගත් වේවි.
Mageth eka ahak natanawa bn monitor,phone diha balan hitiyahamaඇහැ නටනවා කියන්නේ ප්‍රෙෂර් ද
ඇයි බන් ඒMageth eka ahak natanawa bn monitor,phone diha balan hitiyahama
ane manda dakunuaha witharaiy.kaluware phone,monitor diha balan idalada koheda?ubage as dekamada?ඔව් බන් නිදි මරලා ද?
දකුන බන්.අනික් එක නම් අවුලක් නෑ.ane manda dakunuaha witharaiy.kaluware phone,monitor diha balan idalada koheda?ubage as dekamada?