ඇෆ්ගන්කාරයො දිනයිද?

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔන්න අද ඇෆ්ගන් කාරයොත් ෆෝම් වෙලා දිනන්නත් සෑහෙන චාන්ස් එකක් තියෙනව උන්ට කුකුලනේ. උන් අද එංගලන්තෙට දිනල හෙට අපි ඔසියන්ගෙන් කෑවොත් ඉතින් වලක් හාරගෙන වැලලෙන්න තමයි වෙන්නෙ..............
     
    • Haha
    Reactions: N A K A M U R A

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කමක් නෑ දසුන් එළියේ නේ.
    චමිකත් එනවා. ඊලඟ ඒවා ගේමක් න
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කමක් නෑ දසුන් එළියේ නේ.
    චමිකත් එනවා. ඊලඟ ඒවා ගේමක් න
    වැඩක් නෑ කුකුලෝහ් මොකා අයින් උනත් බලපන් අන්තිමට උනදේ. ඇෆ්ගන්කාරයොත් අපිට වැඩිය ගොඩක් හොඳ ෆෝම් එකක ඉන්නව. මේ වර්ල්ඩ් කුප් එකෙන් පස්සෙ ලංකාවෙ ක්‍රිකට් වලටත් වෙන්නෙ වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් වලට වෙච්චි වැඩේ.......
     
    • Sad
    Reactions: Challenger SRT8

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඔන්න අද ඇෆ්ගන් කාරයොත් ෆෝම් වෙලා දිනන්නත් සෑහෙන චාන්ස් එකක් තියෙනව උන්ට කුකුලනේ. උන් අද එංගලන්තෙට දිනල හෙට අපි ඔසියන්ගෙන් කෑවොත් ඉතින් වලක් හාරගෙන වැලලෙන්න තමයි වෙන්නෙ..............
    පලස්තීන කාරයො ගහන්න නෙ නැද්ද ක්‍රිකට්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පලස්තීන කාරයො ගහන්න නෙ නැද්ද ක්‍රිකට්
    ඒමොකටද උඹ හදන්නෙ උන්වත් ක්‍රිකට්වලට දාල ෆෝම් කරල අපිට තවත් යන එන මන් නැති කරන්නද?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ඒමොකටද උඹ හදන්නෙ උන්වත් ක්‍රිකට්වලට දාල ෆෝම් කරල අපිට තවත් යන එන මන් නැති කරන්නද?
    නෑ උනුත් ෆොම් එකේ ඉන්න නිසා